සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිත් අමනාපකම් අඩුපාඩු අමතක කරලා නැවත එන්න… පොහොට්ටුව හැර ගිය පොහොට්ටුවන්ගෙන් නාමල් ඉල්ලයි!

by editor
අගෝස්තු 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සියලු හිත් අමනාපකම්, සිදුවූ අඩුපාඩුකම් සියල්ල අත් හැර යළිත් පොහොට්ටුව සමග එක්වන ලෙස පොහොට්ටුවේ ජාතික සංවිධායක සහ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් පොහොට්ටුව අත්හැර ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක් වී සිටින සියළු දෙනාට ගෞරවයෙන් ආරාධනා කරන බව නාමල් රාජපක්ෂ පවසයි.

නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස වගකීම් භාර ගැනීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මෙම ආරාධනාව පොහොට්ටුවෙන් හැලුන පිරිසට කළේය.

ඔහු කීවේ මෙවැන්නකි.

පක්ෂයේ දේශපාලන මණ්ඩලයට , පාක්ෂිකයන්ට මේ අභියෝගාත්මක අවස්ථාවේ දී මා කෙරෙහි විශ්වාසය තබලා මේ වගකීම භාර දීම පිලිබඳව විශේෂයෙන් මම ස්තූතිවන්ත වෙනවා.

පැහැදිලිවම අපි අභියෝග භාර ගන්න සූදානම්. අභියෝග තිබෙන අවස්ථාවක දී තමයි නායකත්වයට තරුණයන් අවශ්‍ය වන්නෙත්. අපි අපේ පාක්ෂිකයින් සහ අපේ ප්‍රතිපත්ති කෙරෙහි විශ්වාස කරනවා. මේ රටේ තරුණයින් අපේක්ෂා කරන නූතන පරම්පරාවේ දේශපාලනය මල්ඵල ගැන්වීමට පොදුජන පෙරමුණ ලෙස අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැටියටත් ජනාධිපති අපේක්ෂකයා හැටියටත් අපේ පක්ෂය හැර ගොස් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ සිටන අපේ පොහොට්ටුවේ සියළු දෙනාට මම ගෞරවයෙන් ආරාධනා කරනවා හිත් අමනාපකම් , සිදු වූ අඩුපාඩුකම් අමතක කර අපි සමඟ නැවත එකතු වන ලෙසට.

අපි අනිවාරයෙන්ම ජයග්‍රහණය කරනවා. මගේ ජයග්‍රහණය කියන්නේ පක්ෂයේ ජයග්‍රහණයයි. පක්ෂයේ ජයග්‍රහණය කියන්නේ රටේ ජයග්‍රහණයයි. මැතිවරණය කියන්නේ අභියෝගයක්. අභියෝග වලට මුහුණ දෙන්න තමයි තරුණ අපි ඉන්නේ. අපේ ගනුදෙනුව තිබෙන්නේ අපේ පාක්ෂිකයින් සමගයි. පාක්ෂිකයින් ආරක්ෂා කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කරමින් රට ජයග්‍රහණය කරා ගෙන යාමට අපි කැපවෙනවා.

ඔහු පැවසුවේ ධම්මික පෙරේරාගේ වෙනස්වීම සම්බන්ධව විමසිය යුත්තේ ධම්මික පෙරේරාගෙන් බවය. තමන් තමන්ට පැවරී ඇති වගකීම ඉෂ්ඨ කරන බවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිල්ලෙයාන්ගේ හයියෙන් නීතියට උඩින් හිඳිමින් පාසල් දැරියන් දූෂණය කරන මඩකලපුවේ වනචර ගුරෙක් ගැන රාසමාණික්කම් පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

Next Post

රනිල් මගේ ගුරුතුමා තමයි… ඔහු කියන ආර්ථික ප්‍රතිසංස්කරණත් කළ යුතුයි… කරන හැටි වැරදියි… රනිල් ගුරුතුමාට වැරදුන තැන හර්ෂ ගෝලයා පාර්ලිමේන්තුවට කියයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.