සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය ඇමතිට මතක් කිරීමක්… රජයේ රෝහල්වල ඖෂධ ගණනක හිඟය උග්‍රයි… .

by editor
මාර්තු 8, 2025
in පුවත්
No-Medicine
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

රජයේ රෝහල්වල මේ වන විට උග්‍ර ඖෂධ හිඟයක් පවතින බැවින් රෝගීන්ගේ ජීවිත අනතුරකට පත්ව ඇතැයි වාර්තාවේ.

හෘද ක්‍රියාකාරිත්වය අඩපණ වූ රෝගීන් ලබා දෙන මුත්‍රකාරක ඖෂධයක් වන ෆුරොසමයිඩ්( Furosemide) එන්නත නොමැති වීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මෙම ඖෂධය අධි රුධිර පීඩනය, හෘදයාබාධ හා ශරීරයේ තරලය එකතු වීම සඳහා ප්‍රතිකාර කිරීමටත්,  වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට මුත්‍රා පහ කරවීමටත් භාවිතා කරන ඖධයකි.

මෙම ඖෂධය පෙති වශයෙන් රෝගීන්ට ලබා දීම මේ වන විටත් වෛද්‍යවරුන් සිදුකරනුයේ වෙනත් විකල්පයක් නොමැති වීමෙන් බවත් එය එන්නත් මාර්ගයෙන් ලබාදෙනවාට වඩා ප්‍රතිපලයන් ලබා ගැනීමට කාලයක් ගතවිම රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්වන්නක් බවත් වෛද්‍යවරු පෙන්වාදෙති.

තවද දියවැඩියා රෝගීන්ට ලබාදෙන ටොල්බියුටිමයිඩ් (Tolbutamide) ඖෂධය රෝහලවල නොමැති වීමෙන් දියවැඩියා රෝගීන්ගේ ජිවිත අනතුරකට පත්ව ඇතැයි වාර්තාවේ.

මෙම ඖෂධය රෝහල්වල තබා පිටතින් හෝ රෝගීන්ට මිලදී ගැනීමට නොමැති වීමෙන් දියවැඩියා රෝගින් දැඩි අපහසුවකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

RelatedPosts

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජාතික රෝහලේ ඇතැම් වාට්ටුවල තුවාලවලට දමන ඇතැම් බෙහෙත් වර්ග සහ ගෝස් පවා නොමැති අවස්ථාවන් වාර්තා වන බැවින් තුවාල ඇති රෝගීන්ට දින ගණනක් තුවාල වලට බෙහෙත් දමා ගැනීමට නොහැකිව වේදනාවෙන් පසුවන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීමට කැප වෙමි… ජනපති කාන්තා දින පණිවිඩය නිකුත් කරමින් කියයි!

Next Post

කාන්තා සතියේ දී ම විදුහල්පතිනිය ඉදිරිපිට ගුරුවරියකට පහර දුන් ඇඹිලිපියේ ගුරුවරයාට වැඩ වරදී…

Related Posts

පුවත්

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !

ජූනි 5, 2026
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කර නිවාඩු ගත් ලංගම සේවකයින් රැසක් මාට්ටු !
  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.