සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුළුතර එජාපය සමග එක් විය යුත්තේ සජබ ට සාධාරණයක් වේ නම් පමණයි… සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියයි…

by editor
ඔක්තෝබර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ යුත්තේ සමගි ජන බලවේගයට සාධාරණයක් ඉටුවිය යුතු පසුබිමක පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර අද (25) අනුරාධපුරයේ දී   මාධ්‍ය ඉදිරියේ  පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීම තුළ අනුරාධපුර  දිස්ත්‍රික් නායකයා  ලෙස කුමක් කරන්නේ දැයි මාධ්‍ය ඇසූ පැනයට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ එක්සත් ජාතික පක්ෂය යනු සුළුතරයකට වැටුණ පක්ෂයක් බැවින් එකතු වීමේ දී තීන්දු ගත යුත්තේ ඒ සම්බන්ධව වූ අවබෝධය සහිතව බවය.

“ එකසත් විය යුතුයි. ඒක විවාදයක් නෑ. හැබැයි එක්කාසු වෙනවිට නිතය වශයෙන්ම සමගි ජන බලවේගයට අසාධාරණයක් නොවන විදිහට ඒ එක්කාසුවීම සිදුවිය යුතුයි. මේ එකතු වීමට ප්‍රධාන භාගය ලෙස උරුමකම් කියන්නේ සමගි ජන බලවේගය. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ සියයට බොහොම සුළුතරයකට වැටිච්චි පක්ෂයක්.

ඒ අනුව කොහොමත් සාකච්ඡා කරන්න යන්නේ පක්ෂ දෙකක් විදිහට. ඒ නිසා මම විශ්වාස කරන කාරණය තමයි ඒ සාකච්ඡාවලට වාඩි වෙන්නේ දේශපාලනය ගැන හොඳ හසල දැනුමක් තියන පිරිසක් වාඩි වෙන්නේ. ඒ නිසා සාර්ථකව ගොඩවල් දෙකේ ප්‍රසන්ටේජ් ගැන අවධානය යොමු කරලා සාධාරණ විදිහට හැමෝම එකතු කරගන්න විදිහට මේ කටයුතු සාර්ථක කරගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.”

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තව දින දෙකකින් බෙංගාල බොක්කේ සුළි කුනාටුවක්… බෙංගාල බොක්කේ ධීවර කටයුතු නොකරන ලෙසට දන්වයි… 28 දා තෙක් එක දිගට වැසි!

Next Post

චේතනාන්විතනව අධිකරණ කටයුතු ප්‍රමාද කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමක්… අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.