බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුපිරි ඉන්දීය ක්‍රීඩක හරිදික් පාන්ඩයා මත්ද්‍රව්‍ය ගෙන කාන්තාවක් අමානුෂික ලෙස දූෂණය කරලා!

by editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩක හර්දික් පාන්ඩයා මත් ද්‍රව්‍ය පානය කොට ස්ත්‍රී දූෂණයක් කළ බවට චෝදනාවක් එල්ල වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඔහු අතින් දූෂණයට ලක්ව තිබෙන්නේ සුප්‍රසිද්ධ පාතාල නායකයකු වන ඩාවුඩ් ඒබ්‍රහම්ගේ ඉතා කිට්ටුවන්තයෙකුවන  රියාස් භාති ගේ බිරිය ය.

රියාස් භාති

රෙහ්නුමා භාති නම් ඇය මේ සම්බන්ධයෙන්  මුම්බායි හි සැන්ටකෲස් පොලිසියට ඇයගේ ඛේදවාචකය පිළිබඳ පැමිණිල්ලක් ගොනු කර පසුගිය මාසයේය. පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රකාශවල වලංගුභාවය තහවුරු කර ගැනීම සඳහා තමන් තවමත් විමර්ශන සහ පරීක්ෂණ පවත්වන බවය.

රෙහ්නුමා ගේ  පැමිණිල්ලට අනුව මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතා කර සිටි පාන්ඩයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ඇයව දූෂණය කර ඇත.  එහිදී එම තිදෙනා අසම්මත ලිංගික ක්‍රියාවල යෙදුන බවටත් ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වින්දිත කාන්තාව වූ රහ්නුමා භාති

හර්දික් පාණ්ඩ්‍යා කළ අමානුෂික අපරාධයට එරෙහිව පොලිසියට ගිය රෙහ්නුමා අනතුරුව කියා තිබුණේ ඛේදවාචකයක් වැනි කතාවකි.  පාන්ඩයාට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද  ඇයව දුෂණය කළ බවට ඇය පවසා තිබිණි.  ඇයව දූෂණය කර තිබුනේ 2011 වර්ෂයේ ලෝක කුසලාන කුසලාන දිනූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ මුනාෆ් පටෙල් සහ ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හිටපු සභාපතිවරයා මෙන්ම ඉන්දීය දේශපාලනඥයෙක් වූ රජීව් ශුක්ලා ය. ව්‍යාපාරිකයන් වන ප්‍රිත්විරාජ් කෝතාරි ද එම නම් අතර වේ.

මුනාෆ් පටෙල් සහ රජීව් ශුක්ලා

රෙහ්නුමා භාතිගේ සැමිය වූ රියාස් භාති යනු පාතාලය හා සම්බන්ධ අතිශය ජුගුප්සාජනක හැසිරීමක් ප්‍රකට කළ චරිතයකි.   කප්පම් කරුවෙක් නීති විරෝධී ඉඩම් ජවාරම් කරුවෙක් මෙන්ම  දූෂිත ඉතිහාසයක්  සහිත පුද්ගලයෙක් ලෙස ඔහු කුප්‍රකටව සිටියේය.  ඔහු සිය බිරිය වූ රෙහ්නුමා භාති බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවමින් ඉහළ පෙළෙ ධනවතුන්, ව්‍යාපාරිකයන් හා බලවතුන් දඩයම් කරගැනීමේ පාදඩකමක නිරත වී සිට ඇත.

පාන්ඩයා රියාස් භාති සමග

ඔහු විසින් නම් කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සමග ලිංගික සබඳතා පවත්වන ලෙස සිය ස්වාමිපුරුෂයා තමන්ට තර්ජනය කළ බව ද, එසේ නොකරන්නේ නම් තමාව හා තම දරු තිදෙනාව මරා දමන බවට ඔහු මරණීය තර්ජන කළ  බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ  කර තිබිණි.

හර්දික් පාන්ඩයා  රෙහ්නුමා ගේ සැමියා වූ රියාස් භාති සමග ගත් ඡායාරූප අන්තර්ජාලය පුරා සැරිසරමින් ඇත.  මුනාෆ් පටෙල්, මෙන්ම රජීව් ශුක්ලා ඇයව නිතරම මුණ ගැසීමට බල කළ බවත් මේ ජීවිතය දරාගත නොහැකි අවස්ථාවක මෙම පැමිණිල්ල කළ බවත් ඇය විසින් හෙළි කර තිබිණි.

මේ වනවිට ඉන්දියානු  ක්‍රිකට් ලෝලීන් පවසන්නේ වහාම මේ හර්දික් පාන්ඩයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නීතිය විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවය.

පොලිසිය පවසා ඇත්තේ තවමත් මේ සිද්ධිය පිළිබඳ මූලික විමර්ශන සිදුකරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ජය සිරි මහා බෝ සමිඳු වැඳ පුදා ගනී…

Next Post

ශ්‍රී ලංකා – සීෂෙල්ස් අවසන් පා පන්දු ගැටුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති දිවයිනට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.