බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සැබෑ නායකයෙක්… නව නායකයෙකුට නව ටෙස්ට් ක්‍රිකට් වාරයට ඉඩ දී දිමුත් නායකත්වයෙන් ඉවත්වීමට සැරසෙයි…

නව නායකයෙකුට නව ක්‍රිකට් වාරයේ නායකත්වය ලබා දෙන්න... ඔහු යටතේ ක්‍රීඩා කරන්න සූදානම්... දිමුත් තේරීම් කමිටුවට දන්වයි!

by editor
මාර්තු 20, 2023
in ක්‍රීඩා, පුවත්
dimuth-karunaratne
Share on FacebookShare on Twitter

එළඹෙන අයර්ලන්ත සංචාරයෙන් අනතුරුව තමන් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වන බව දිමුත් කරුණාරත්න පවසයි.

මේ වනවිට ඔහු ඒ සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.

අද තරගාවලිය සම්බන්ධව කළ කතා බහක් අතර මාධ්‍ය හමුවේ දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේ ගාල්ලේදී පැවැත්වීමට නියමිත අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව  ඊලඟ ටෙස්ට් තරගාවලිය වසර දෙකක කාලයක් පුරා දිවයන බවය.

තරගාවලිය ආරම්භ වූ පසු මැදින් ඉවත්වනවාට වඩා  නව නායකයෙකුට එම අවස්ථාව ලබා දීම වඩාත් උචිත බව මට හිතෙනවා. ඒ ගැන තේරීම් කමිටුවට දැනුම් දී තිබුණත් ඔවුන්ගේ අදහස තවම මා දන්නේ නෑ…

දිමුත් කරුණාරත්න පැවසුවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

අද තරගයේ දී මන්දාලෝක තත්ත්වයක් පැවති බව කී දිමුත් කරුණාරත්න ඒ සම්බන්ධව විනිසුරු වරුන් වෙත දන්වනු ලැබුවද ඔවුන් ආලෝක පරිමාණ නිරීක්ෂණය නොකිරීම ගැටලුවක් බවය.

“ මා දන්නෙ නෑ ඇයි එහෙම ඔවුන් කළේ කියලා. ලයිට් මීටර් එක ඒ අය ගාව තිබුණා. නමුත් ඔවුන් ආලෝකය පරීක්ෂා කළේ නෑ. අපට කරන්න පුලුවන් ඉල්ලීමක් කරන්න විතරයි. විනිසුරුවරුන්ගේ තීරණය අවසාන තීරණය. කෙසේ වෙතත් මේ ගැන තරග තීරකවරයාට දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා.”

දිමුත් කරුණාරත්න කීවේය. දිමුත් කරුණාරත්න ලබන අප්‍රේල් 21 ට  35 වැනි විය සපුරන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

22 හැවිරිදි වැඩිමල් සොයුරා 18 හැවිරිදි නැගනිය ගැබිනියක් කරලා!… සල්ලාල සොයුරා රිමාන්ඩ්

Next Post

ජනාධිපතිවරයා අත් කරගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී බලය ගැන පොහොට්ටු මහ ලේකම් කියයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.