සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි ජනපතිව අන්දලා… මණ්ඩතිව් ක්‍රීඩාංගනය මේ වසරේ නිම කරන බව ෂම්මි ජනපතිට පොරොන්දු වුනත්  තවමත් ඒ භූමියේ ඇත්තේ  තැබූ මුල් ගල විතරයි…

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
ANURA-SHAMMI
Share on FacebookShare on Twitter

යාපනයේ මණ්ඩතිව් දූපතේ ඉදිකරන්නට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා ජනාධිපතිවරයා විසින් මුල් ගල් තබා මාසයක් ගත වී ඇතත් ඉන්පසු මේ දක්වා එහි කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුව නැතැයි වාර්තා වේ.

මුල්ගල තැබීමේ උත්සවයට බසයක් පුරා ක්‍රිකට් ආයතන නිලධාරීන් යාපනයට ගොස් තිබෙන අතර එම උත්සවදින  හෝ ඉන්පසුව කිසිදු ක්‍රීඩාංගණ ඉදිකිරීම්වලට අදාල නිලධාරියකු හෝ තණ තීරු සකසන්නකු ( Curator ) එහි ගොස් නැතැයි අනාවරණය වේ.

ඉදිරියේ උතුරු ප්‍රදේශයට පතිත වන  වර්ෂාව නිසා එම භූමිය වගුරු බිමක් බවට පත්වන බැවින් ඉදිරි මාස දෙක තුනේ එහි කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදු කිරීම නොහැකි වනු ඇතැයි තක්සේරු කර තිබේ.

වාර්තාවන පරිදි  පසුගියදා පැවති ක්‍රිකට් විශේෂ මහා සභා රැස්වීමේදී සභාපති වරයා කියා ඇත්තේ එම ක්‍රීඩාංගණ  ඉදිකිරීම සඳහා මුදල් නොමැති බවය.

එසේ තිබියදී මුල්ගල තැබූ දා ජනාධිපති වරයා විසින් තම කතාව අතර තුර අසන  ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ක්‍රිකට් සභාපති වරයා කීවේ මේ වසර අවසාන වීමට පෙර ක්‍රීඩාපිටිය සාදා නිම කරන බවය.  වසර තුනකදී  එහි ජාත්‍යන්තර තරගයක් පැවැත්විය හැකි මට්ටම දියුණු කරන බවය.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

වැසි වසින තුන් තුන් මසකට ආසන්න කාලය තුළ පා එරෙන වගුරක්වූ  මේ ලුණු සහිත වැලි බිමේ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් සකස් කිරීමට දැරිය යුතු පිරිවැය කොතෙක්දැයි ඒ සම්බන්ධව නිශ්චිත ඇස්තමේන්තුවක් සකස් කළ විට පෙනී යනු ඇති බව   මේ පිළිබඳ කළ විමසීමක දී ක්‍රිකට් ප්‍රවීනයෙක් ලංකාසරට පැවසීය.

සිදුවෙමින් ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාංගන සැකසීම නොව, ක්‍රිකට් ආයතනය විසින් රටේ විධායක ජනාධිපතිවරයා ඇන්දවීමත්, තමන් ඇඳගත් බව දැන හෝ නොදැන ජනාධිපතිවරයා යාපනයේ මිනිසුන් ඇන්දවීමත් බව මේ වනවිට පෙනී ගොස් ඇතැයි තතු දත් ආරංචි මාර්ග ලංකාසරට හෙළිදරවු කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කරවල කටු කෑවා නම් දුක් විඳපන් බළලෝ… දැන් බලු කූඩුවේ ලැග ඉන්නා මහින්දගේ PSO නෙවිල්ගේ කතාව!

Next Post

ලක්ෂ තිස් දාහක් ආයෝජනය කර බිහි කළ දකුණු ආසියාවේ විශාලම ඇක්වාපොනික් හරිතාගාර ව්‍යාපෘතිය කිසිම ප්‍රයෝජනයක් නොගෙන වසා දමලා…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.