බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව විභාගය ලියා මා පියන් සමග දිය නාන්න ගිය දැරියක් මරුට… තවත් දැරියකට අසාධ්‍යයි!

by editor
ජනවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමන් මල්ලවආරච්චි  –

ශිෂ්‍යත්ව විභාගය  අවසන් වී නිවෙස් වලට පැමිණ දෙමාපියන් හා එක්ව නිලාවෙලි එරක්කණ්ඩි ‍මෝය අසල දිය නෑමට ගිය දරුවන් සිව් දෙනෙකුගෙන් එක් දැරියක් මියගොස්   තවත් දැරියක්  අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබේ. 

රොහල්ගත කළ දැරිය ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බව කුච්චවේලි පොලිසිය පවසයි.

දිය නෑමට ගිය දරු දැරියන් කණ්ඩායමට  සිව් දෙනෙකු සිට ඇති අතර එක් සිසුවියක ගේ මව හා පියා සමග මෙලෙස දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව තිබේ. මෙලෙස මිය ගියේ ත්‍රිකුණාමලය ආන්දම්කුලම පාසල් මාවතේ පදිංචි කේ. ඒ. ඔෂිනි අස්වානි නැමැති දස හැවිරිදි සිසුවියකි.

nilaweli
අනතුර සිදුවූ  ස්ථානය

සිසුවියන් සමග දිය නෑමට ගොස් එරක්කණ්ඩි කළපුවේ සැඩ පහරට හසුව ගහගෙන යමින් සිටියදි දිවි බේරාගත් සිසුවෙකු වන දේවින්ද සුරාජ් බන්ඩාර මෙසේ පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 “එකටම මම බැහැලා නෑවා. අනුර මාමා ගොඩාක් ඈත යන්න එපා කිව්වා. අපි ඔක්කොම බැස්සා නාන්න. අපි ඔක්කොම නානා ඉන්න කොට තිසුමියි මැරුණු කෙනාගේ අක්කයි ගහගෙන ගියා. වතුර මැද ගොඩබිමක් තිබ්බා. එතැනට ගහගෙන ගියා. මටත් වතුර පෙවුණා. .එතැන ගලක් තිබ්බා. ඒ ගලට නැග්ගා. නංගි අර මැරුණ කෙනාව බදා ගත්තා. දෙන්නම ගිලුණා. හෝටලේ හිටපු කට්ටියට අඩගහලා ගත්තේ ඒ අයයි බෝට්ටු කට්ටියි බෝල ගගහා හිටපු අයයි තමා බේරාගත්තේ. එකටම ගත්තේ අයෝධ්‍යාව. එයා ලේ වමනේ දාලා තිබ්බා. ඊට පස්සේ තමා අරයව හමුවුණේ” යැයි පැවැසුවාය.  

.දියේ ගිලි ඇති සිසුවියන් සිව් දෙනා ත්‍රිකුණාමලය මිහිදුපුර විදුහලේ පහ වසරේ ඉගෙනුම ලබන සිසුන් වෙති. මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරික්ෂණය ත්‍රිකුණාමලය මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධර්මපුරම් මව සහ දියණිය මරලා පුච්චලා?…

Next Post

පාලාලි ගුවන්තොටුපල සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.