සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශාසන සෝභනය කරන නිවුන් හිමිවරුන්ගේ කතා වස්තුව…

by editor
නොවැම්බර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

නිවුන් සොයුරන් දෙදෙනෙකු සම්බුද්ධ ශාසනයට ඇතුළත් වී සම්බුද්ධ ශාසනය සහ ප්‍රදේශයේ ගිහි දායකකාරකාදීන් වෙනුවෙන් අමිල සේවාවක් සිදුකර විහාරස්ථානයද සංවර්ධනය කර ගනිමින් තරුණයන්ට දහම් මඟ කියාදීමේ පුවතක් අරලගංවිල  බමුණාකටුව බෞද්ධ විහාරස්ථානයෙන් අපට වාර්තා විය.

2011 වර්ෂයේ නොවැම්බර් මස 11 වෙනිදා ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදී එකට පැවිදි වූ මෙම දෙනම අරලගංවිල බමුණාකොටුව බෞද්ධ විහාරයේ වැඩ වාසය කරති.

බදුල්ලේ රකිත ස්වාමීන් වහන්සේ සහ, හම්බන්තොට සුඛිත ස්වාමීන් වහන්සේ යන මෙම නිවුන් දෙනම විහාරස්ථානයේ වැඩ වාසය කරමින් දිවයිනේ බෞද්ධ කාරකකාදීන් මෙන්ම දානපතින්, සම්බන්ධ කරමින් විහාරස්ථානයේ අඩු පාඩුවක්ව පැවැති   අභිනව ඉඳිවුන බෝධි ප්‍රාකාරය රන්වැට හා සමාධි බුද්ධ ප්‍රතිමා නිරාවරණය කිරීම පසුගිය 10 වෙනිදා උත්කර්ෂවත් අන්දමින්, ගරුතර මහා සංඝරත්නය ආශිර්වාදයෙන් යුද හමුදාව, සහ ශ්‍රී ලංකා පොලිසිය, ව්‍යාපාරික ප්‍රජාවගේ හා දායක කාරකාදීන්ගේ, සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මීට සමගාමීව ශ්‍රී රඛිත දහම්පාසලේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡනය පැළඳවීම සහ වසරේ වැඩිම පැමිණීම වෙනුවෙන් ත්‍යාග සහතික ලබාදීමද මෙහිදී සිදුවූහ.

විහාරාධිපති පූජ්‍ය බදුල්ලෙ රඛිත ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්  සිදු වූ මෙම උත්සවය සඳහා ඓතිහාසික දකුණුලක තිස්සමහාරාම රාජමහා විහාරාධිපති මල්වතු පාර්ශවයේ මාතර හම්බන්තොට දෙපලාතේ ප්‍රධාන සංඝ නායක දේවාලේගම ධම්මසේනාභිධාන නාහිමියන්, දකුණුලක ඓතිහාසික මාතර වෙහෙරහේනෙ රාජමහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය කෑගල්ලෙ රතනසාරභිධාන  නාහිමියන් වැඩම කර සිටියහ.

මෙම අවස්ථාවට නිවාස ඉදිකිරීම් සංවර්ධන හා සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් චතුරංග   යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න, පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි බුද්ධික මනතුංග, සම්පත් බැංකුවේ ප්‍රධාන කළමනාකරු  විරන්ද රන්දෙණිය, මහාචාර්‍ය නාමලී හඳගම ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරු දත්ත අරන් විපක්ෂ නායක කියන්නේ අමූලික බොරු… සැප්තැම්බර් 30 වනවිට සමස්ථ අය-වැය යෝජනාවල කාර්ය සාධනය සියයට 63ක්…. රජය කියයි!

Next Post

රාවල්පිණ්ඩිවලටත් මරණ බිය ගෙනා ස්ලාමාබාද් බෝම්බය….

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.