බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රිලනිපයෙන් අලුත් සටන් පාඨයක් “පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් හෙළි කරන්න“

by Lanka Sara Editor
පෙබරවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය , පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් වාර්තාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ඊයේ පැවැති විධායක සභාවේදී තීරණය කර ඇති අතර ඒ වෙනුවට මෙම පාස්කු ප්‍රහාරයේ සැබැ මහමොළකරුවන් හෙළි කරන ලෙසට බලපෑම් කිරීමට තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරේදා පැවැති මධ්‍යම කාරක සභාවේ තීරණයකට අනුව පාස්කු තොමිසමේ නිර්දේශවලට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනු කරන ලෙසට එම කොමිසම විසින් කරනු ලැබ ඇති නිර්දේශ පිළිබඳව ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණය කිරීමට ඊයේ එම පක්ෂයේ විධායක සභාව රැස්වීමට තීරණය විය. ඊට හිටපු ජනාධිපතිවරයාද සහභාගී වූ අතර මෙම කොමිසම සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

එහිදි මෙම වාර්තාවේ පවතින අසම්පූර්ණතා පරස්පරතාවන් පිළිබඳව කතා බහට ලක්ව ඇති අතර සාකෂි සිය ගණනක් සටහන් කර ගත්තද මෙම ප්‍රහාරය මූලිකව සැලසුම් කළ මහ මොළකරුවන් පිළිබඳව සත්‍යය මෙම කොමිෂන් වාර්තාව හරහා අනාවරණය වී නොමැති බවද කතා බහට ලක්විය.

එ අනුව මෙහි සැබෑ මහ මොලකරුවන් හෙළි කරන ලෙසට බලපෑම් කිරීමට ද පක්ෂ විධායක සභාව තීරණය කර තිබේ.
කෙසේ වුද ඉදිරියේදී හිටපු ජනාධිපතිවරයා සම්බන්දයෙන් නෛතික පියවරකට යාමට සිදුවුහොත් ඊට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වී ඇති අතර කිසිදු හේතුවක් මත මෙම අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන පොදු ජන පෙරමුණ සමඟ එකඟතාවන්ට නොපැමිණීම පිළිබඳවද කතා බහට ලක්ව තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම රැස්වීමේදී ඉදිරියටත් පක්ෂ නායක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාත් මහ ලේකම් ලෙස දයාසිරි ජයසේකර මහතාත් පත් කරගෙන ඇති බව සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ භූමදානයට ඉඩදෙන ගැසට් පත්‍රය මෙන්න

Next Post

පෑලියගොඩ පොලිස් පිරිසක් නීතිඥයෙකුට පොලිස් ස්ථානය තුළ දී බරපතල ලෙස පහර දෙති…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.