බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී අලෙවි මණ්ඩලයෙන් ගිය අවුරුද්දේත් ලංකා බැංකුවට කෝටි 37ක පොල්ලක්!

by editor
නොවැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වී අලෙවි මණ්ඩලය විසින් 2021/2022 මහ කන්නයේ දි වී අස්වනු මිලදි ගැනිම සඳහා ලංකා බැංකුවෙන් ලබාගත් ණය මුදලින් ඉකුත් වර්ෂයේ (2023) සැප්තැම්බර් මස 20 වැනිදින වනවිටත් රුපියල් තිස් හත් කෝටි, විසි හතර ලක්ෂ, අට දහස් හැටහතක මුදලක් ලංකා බැංකුවට (372,408,067) ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

ලංකා බැංකුව විසින් මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 650ක ණය මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදි තිබුණි. මෙම ණය මුදල 2022 සැප්තැම්බර් මස 11 වැනි දින වන විට පියවා අවසන් කළයුතු වූයේය. මෙම ණය මුදල නියමිත දිනට ගෙවා අවසන් කිරීමට නොහැකිවිම නිසා ගෙවීමට සිදුවි ඇති පොළිය හා දඩ මුදල රුපියල් දාසය කෝටි, හතලිස් ලක්ෂ,හතලිස් අට දහස්, හයිසිය හැට හයක් (164,048,666) බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ තුළ ප්‍රමාදවීම නිසා අය කළ දඩ මුදල රුපියල් හැත්තෑ තුන් ලක්ෂ, හතලිස් දෙදහස්, අටසිය පනස් නවයක් (7,342,859) වුයෙන් එම මුදල අනාර්ථික වැයදැරිමක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  ලංකා සතොස සහ වෙළද අමාත්‍යංශයෙන් අයවිය යුතු රුපියල් මිලියන 400ක ණය මුදල මගින් මෙම ණය මුදල ගෙවීමට සැලසුම්කොට ඇති බවද වී අලෙවි මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

කෙසේ වෙතත් මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා මෙවරත් කෝටි 3000ක ණය මුදලක් රජය මැදිහත්ව වී අලෙවි මණ්ඩලය වෙත ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම වී ගබඩා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී ගබඩා නවීකරණය කිරීමට ද කටයුතු කර තිබේ.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාලිමාව ආපු ගමන් නැති කරන බව කිව්ව පාස්පෝට් පෝලිමේ අද තත්ත්වය…

Next Post

මාලිමාව බලය ගත්තේ බොරු කියලා… ඔවුන්ට කිසිම හැකියාවක් නෑ… ඒ නිසා ගෑස් සිලින්ඩරයේ පළපුරුදු අය පාර්ලිමේන්තු යවන්න… රනිල් ආයෙම කියයි!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.