සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විමර්ශන අඩපණ කිරීමට කුප්‍රකට W15 අපරාධයට අදාලව සාක්ෂි හංගලා… අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරයි!

by editor
ජූනි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කුප්‍රකට W15 අපරාධයට අදාලව සාක්ෂි වසන් කිරීම සිදුකර ඇතැයි එම අපරාධය සම්බන්ධව විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ෂෙල්ටන් කරුණාරත්න අද (19)  ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමට අදාලව ඉදිරිපත් වු යෝජනාවේ ඇතුළත් චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගලකමිටුව අද රැස් වූ අවස්ථාවේ දී එම කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – මේ පරීක්ෂණ ඔබතුමා කවදද පටන් ගත්තේ

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා. – ගරු ස්වාමීන්. 2024. 10.14 වැනිදා

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – දේශබන්දු තනේනකෝන් මහතා සැඟවිලා සිටිය ද?

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා – ඔවු ස්වාමීනි. ඔහු සඟවලා සිටියා. මම තමයි එතුමාගේ ගෙදරට පළමුවෙන් ගියේ. ගිහිල්ලා සොයා බැලුවා. එතුමා ගෙදර හිටියෙ නැහැ. එතුමාගේ ආරක්ෂක නිලධාරීන් ගෙදර හිටියා. අපි කිසිදු කණ්ඩායමකට එයාව සොයාගන්න බැරි වුනා.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඒ අනුවද ඔබතුමාලා අධිකරණ ක්‍රියාමාර්ග ගත්තේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා – ඔව් ස්වාමීනි. ඒ අනුව තමයි විදෙස් ගමන් තහනමකුත් පැනෙව්වේ.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඔබතුමා කිව්වා සාක්ෂි සඟවලා තිබුණා කියලා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක – ඔව් ගරු ස්වාමීනි. උණ්ඩ සොයාගත් තැන පිළිබඳව තොරතුරු ඇතුළත් කරලා නෑ. ගෙනිච්චි අවි ආයුධ පිළිබඳවත් නිශ්චිත තොරතුරු නෑ.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – මේ සාක්ෂි සැඟවීම පිළිබඳ වැලිගම ඕඅයිසී ඇතුළු නිලධාරීන්ට එරෙහිව නඩු ගොනු කරලා තිබෙනවා ද?

ප්‍රධාන පොලිස් පරීක්ෂක – ඔව් ගරු ස්වාමීනි. තවත් කීප දෙනෙක් අත් අඩංගුවට ගැනීමට නියමිතයි. තාම පරීක්ෂණ ඉවර නැහැ.

ලබන 23 වැනි සඳදා කමිටුව යළි රැස්වීමට නියමිතය.

 

Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා… පිළිකා නාශක කියලා දීලා තියෙන්නේ නිකම්ම ලුණු වතුර… විදේශ පර්යේෂණ වාර්තාවක් ‍ අධිකරණය ඉදිරියේ හෙළි වෙයි…

Next Post

හාමත් වූ ගාසා වැසියන්ගේ ආහාර පෝලිම්වලට වෙඩි තබා ඊශ්‍රයාලය පලස්තීන වැසියන් 16ක් ඝාතනය කරයි….

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.