සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හාමත් වූ ගාසා වැසියන්ගේ ආහාර පෝලිම්වලට වෙඩි තබා ඊශ්‍රයාලය පලස්තීන වැසියන් 16ක් ඝාතනය කරයි….

by editor
ජූනි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශිෂ්ඨ මිනිස්සු හාමත්ව සිටිනා සතෙකුටවත් අගතියක් නොකරති. ඒ ශිෂ්ට සම්පන්න සමාජයකය. බ්‍රහස්පතින්දා, ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ආහාර ලබා ගැනීමට පොර බදමින් උත්සාහ කළ හාමත් පලස්තීන ජාතිකයින් 16 දෙනෙකු අද (19) වෙඩි තබා ඝාතනය කළහ.

ඔවුන් ඊයේ  (18) අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 29 දෙනෙකු ඝාතනය කරන ලදී. ඊට පෙර දින, ඛාන් යුනිස් හි ගාසා මානුෂීය පදනමේ (GHF) ආධාර බෙදා හැරීමේ ස්ථානයකට රැස්ව සිටියදී ඊශ්‍රායල හමුදා විසින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 70 දෙනෙකු ඝාතනය කර තිබිණි. මේ අශිෂ්ට මිනිස්සු හාමතේ කෑම කටක් වෙනුවෙන් පොරබදනා දුක්ඛිත වූ නිරායුධ සිවිල් වැසියෝ ඝාතනය කරති.

දිවි ගලවා ගත් අයට අනුව මේ සමූහ ඝාතන සිදුකර ඇත්තේ , ඩ්‍රෝන යානා, මැෂින් තුවක්කු සහ යුධ ටැංකි වලින් ප්‍රහාර එල්ල කරමිනි.

සඳුදා දිනයේ දී රාෆාහි ආහාර ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින අතරතුර අවම වශයෙන් 38 දෙනෙකු ඒ හා සමාන ආකාරයකින් ඝාතනය විය. ඉරිදා, දකුණු සහ මධ්‍යම ගාසා තීරයේ අවම වශයෙන් 17 දෙනෙකු මිය ගියහ.

“ මේ මිනී මැරුම් සෑම දිනකම යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. එය පුරුද්දක් බවට පත්වෙමින් තිබෙන්නේ,” ගාසා තීරයේ මාධ්‍යවේදියෙකු වන යසර් අල්-බන්නා පැවසීය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඔහු අල් ජසීරා වෙත මෙසේ කියා තිබිණි. “දැන් ඊශ්‍රායලය ඉරානය එක්ක යුද්ධයක් ආරම්භ කර ඇති නිසා, ගාසා තීරයේ සිටින සෑම කෙනෙකුම ලෝකය ඔවුන් ගැන අමතක කරයි කියලා බයෙන් ඉන්නේ….” බියෙන් සිටිති.

ඊශ්‍රයාලය ඉරානය සමග ගැටුමක් අති කරගත්ත ද තවමත් ගාසා ඝාතන නවත්වා නැත. ඔවුන් බටහිර ඉවුරේ මාරාන්තික වැටලීම් සිදු කරන අතරම ගාසා තීරයේ පලස්තීනුවන්ට පහර දීම ද පවත්වාගෙන යයි.

Share69Tweet43
Previous Post

විමර්ශන අඩපණ කිරීමට කුප්‍රකට W15 අපරාධයට අදාලව සාක්ෂි හංගලා… අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරයි!

Next Post

ගාල්ල නගර සභාවේ බලය මාලිමාවට ගිය හැටි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.