බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුර මැදිහත්වෙයි…. ඓතිහාසික සොයිසා ගොඩනැගිල්ලේ විනාශය තාවකාලිකව නවතී!

by editor
අගෝස්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ඓතිහාසික භූ සලකුණක් වූ සොයිසා ගොඩනැගිල්ල කඩා දැමීම මේ මොහොතේ සිට නතර කළ බව  ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය  විදුර වික්‍රමනායක පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරිය විසින්  මෙම ගොඩනැගිල්ල ට සිදුකිරීමට යන විනාශය පිළිබඳ දැනුම්වත්ව සිටිය දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග  මේ  පිළිබඳව තමන්ගේ බලතල ප්‍රකාරව ක්‍රියාකර නොතිබුණු බවත්,  අනතුරුව රාජ්‍ය ඇමතිවරයාගේ නියමෙයන් පුරාවිද්‍යා නිලධාරීන් යොදවා පොලිස් පැමිණිල්ලක් කර පැමිණිල්ලේ තොරතුරු ඇමතිවරයා වෙත ගෙන්වා ගැනීමට සිදු වූ බවත් රාජ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග  අප කළ විමසුමක දී හෙළිදරවු කළේය.

මෙම ගොඩනැගිල්ල  කඩා බිඳ දැමීමට කටයුතු කර තිබුණේ  ගොඩනැගිල්ලට කිසිදු හානි යක් සිදු  නොකළ යුතු බවට ඉකුත් සිකුරාදා පොලිසියේ පැමිණිල්ලක් ද දමා තිබූ පසුබිමක බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ලංකාසරට ප්‍රකාශ කළේ  මීට මාසයකට පමණ පෙර තමන්  මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල සම්බන්ධයෙන්   සංරක්ෂණ  සැලසුමක්  ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා නිලධාරීන්ට නියම කළ බවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ මේ සිදුවීම වහාම නතර කළා. මේ ගැන පුලුල් පරීක්ෂණයක් පවත්වනවා.  මෙවැනි සිදුවීම් තව බොහෝ තැන්වල වෙන්න නියමිත බව දැන් හෙළිදරවු වෙනවා.  ඒ සියලු දේ සම්බන්ධව දැඩිව ක්‍රියාත්මක වන්න මා සූදානම්.“  රාජ්‍ය ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් ණය සහනය ලබන දෙසැම්බර් 31 තෙක් දීර්ඝ කෙරෙයි

Next Post

“රුපියල් බිලියන 500ක් බේරගන්න ආණ්ඩුව ජීවිත දසදහසක් බිල්ලට දෙන්න යනවා!”

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.