සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසංචාරක වීසාවලින් කැනඩාවට ගොස් කැනේඩියානුවන්ගෙන් කප්පම් ගත් උතුරේ මැරයින් 04ක් කැනඩා පොලිස් අත් අඩංගුවට…

by editor
ජනවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

 කැනඩාවට ගොස් එහි ධනපතියන් බිය ගන්වා මුදල් හා වෙනත් දේපල කප්පම් වශයෙන් ලබා ගනිමින් සිටි උතුරේ මැරයන්  හතර දෙනෙකු කැනේඩියානු පොලීසිය විසින් ඊයේ ( 22 )  අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයින් හතර දෙනා යාපනය මුලතිව් හා කිළිනොච්චිය යන ප්‍රදේශ වලින් කැනඩාවට ගොස් ඇති අතර  ඔවුන් කැනඩාවට ඇතුලු වී ඇත්තේ සංචාරක වීසා වලින් බවද හෙළි වී තිබේ. 

අත් අඩංගුවට ගත් හතර දෙනා 35 හැවිරිදි සුකීර්තන් සිවනේසන්,  මහින්තන් සිවලිංගම්,  ජෙසින්තන් සිවලිංගම් සහ   හෙන්රි නෙරන්ජන්  බවට හඳුණාගෙන තිබේ.

මොවුන් හතර දෙනා එක්ව කැනඩාවේ පින්කෝට් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකුගෙන් කැනේඩියානු ඩොලර් ලක්ෂයක කප්පමක් ඉල්ලා එය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී  පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් හතර දෙනා සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වලදී කැනඩාවේ ක්විබෙක් ,හා  Dollard-des-Ormeaux යන ප්‍රදේශ වල පදිංචි කීප දෙනෙකුගෙන්ද   කප්පම් ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

කැනේඩියානු පොලීසිය තවදුරටත් මේ පුද්ගලයින්ගෙන්  ප්‍රශ්න කරගෙන යයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරුවා දින 05ක් තිස්සේ අතුරුදහන්… පුතු හොයා දෙන්නැයි මවකගේ ආයාචනයක්!

Next Post

රජයේ රෝහල්වල OPDවලින් අවුරුද්දකට හැට ලක්ෂයක් බෙහෙත් ගන්නවා… ඇමති හෙළි කරයි…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.