බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වටේ සිටින අවස්ථාවාදීන්ගේ බොරු ඇහුවොත් සජබට විපක්ෂයත් නැතිවන ආකාරය සජබ ජාතික සංවිධායක කියයි!

by editor
දෙසැම්බර් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂය වෙනුවෙන් කැපවී වැඩ කර දැන් කළකිරීමෙන් සිටින ජ්‍යෙෂ්ඨයින්, පක්ෂය සමග එකට සන්ධානගත වී සිටි දේශපාලන පක්ෂ සම්බන්ධව නායකත්වය මීට වඩා සාවධාන විය යුතු බවත් තමන් වෙත ලන් වී සිටින අවස්ථාවාදීන්ගේ බොරුවලින් ප්‍රවේශම් විය යුතු බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේය.

ඔහු පවසන්නේ සමගි ජන බලවේගය බිහි වුන දා සිට එකට බැඳී සිටි දිගම්බරන් වැනි දේශපාලකයින් ඉදිරියේ දී සමගි ජන බලවේගය සමග කටයුතු නොකරන බව ප්‍රකාශ කිරීම පවා ඉතාම නරක දෙයක් බවය.

” තවමත් මේවා ගැන අවධානය යොමු කිරීම හරිම අඩුයි. අප කළ යුත්තේ 2025 දි අපේ වැඩපිළිවෙළ ගැන එකඟතාවයක් ඇති කරගෙන බිම් මට්ටමේ ඒ වැඩපිළිවෙළ සහතික කරගන්න එක.
එකඟ කරගත හැකි කණ්ඩායම් එක මතකයට ගොනු කරගැනීමයි කළ යුත්තේ. පක්ෂයක් ලෙස අප බලාපොරාත්තු වන්නේ ඒකයි.

“පක්ෂය දැනගන්න ඕන අවංකව මේ පක්ෂය වෙනුවෙන් කැපවුන, අවංකව වෙහෙස වුන අය එකට එකතු කරන් වැඩ කරගන්න. දැන් බොරු කාරයො ටිකක් ලං වෙලා එක එක දේවල් කියනවා ඇති. ඒකයි ප්‍රශ්නය. ඒගොල්ල අවස්ථාවාදීන්. කාලයක් ඉන්නවා ආයේ නෑ. දිගටම අපේ සන්ධානය වෙනුවෙන් කැප වුන අය ගොඩක් ඉන්නවා. 2019 තීරණයක් අරන් කැපවුන කණඩායමක් ඉන්නවා.” තිස්ස අත්තානයක පවසන්නේ ඔවුන් පක්ෂයට මගහැරී ඇති බවය.

ජාතික ජන බලවේගය රජයක් ලෙස ගොඩනැගුනේ දක්ෂිණාංශික කණ්ඩායෙම දෙකට බෙදි ඇණකොටා ගැනීමේ ප්‍රතිඵලයල් ලෙස බව අවධාරණය කළ තිස්ස අත්තනායක ඊලඟ ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ලබා නොදීමට නම් දෙපාර්ශවයම අඩියක් පසුපසට තබා එකඟ විය නොහැකි කරුණු අත්හැර එකඟවිය හැකි කරුණු මත පමණක් හෝ එක් වී වැඩ කළ යුතු බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

දුරකථනය සහ එක්සත් ජාතික පක්ෂය එකතු නොවන්නේ නම් මින් ඉදිරියට මේ දේශපාලන පක්ෂ දෙකටම දේශපාලන ගමනක් නැති බව ද තිස්ස අත්තනායක අවධාරණය කළේය. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් ද කළකිරීමට පත් වී සිටින බව කී තිස්ස අත්තානයක දැන් කළ යුත්තේ මැතිවරණ පරාජය සම්බන්ධ අඳෝනා කියමින් සිටීම නවත්වා 2025 වසරේ සිට නව දැක්මක් සහිතව දේශපාලනය කරමින් ඉදිරි ආණ්ඩු බලය අත්පත් කරගැනීමට කටයුතු කිරීම බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදේශ රැකියා පෙන්නා මිලියන ගණන් මුදල් වංචා කළ මනුෂගේ මල්ලි 06 දා තෙක් රිමාන්ඩ්…

Next Post

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සක්‍රීය යුද හමුදා සේවයට සමු දෙයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.