සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලියුම නොදි වැඩ වරද්දාගන්න එපා… වෛද්‍යවරුන්ගේ  දීප ව්‍යාප්ත   වර්ජනය ගැන GMOA  යළිත් රජයට සිහි කරයි!

by editor
අගෝස්තු 10, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ ස්ථානමාරු මණ්ඩලයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවසර ලබා දෙන බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය අද (10) දිනය තුළදී ලිඛිතව දැනුම් දෙන බව පොරොන්දු වූ බැවින් අදාල ලිපිය ලැබෙන්නේ නම් පමණක් තීරණය කර ගත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනය  අත්හිටුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රභාත් සුගතදාස   පැවසුවේය.

කෙසේ නමුත් ලිඛිත දැනුම්දීම නොලැබුණහොත් තීරණය කළ වැඩ වර්ජනය ඒ අයුරින්ම පවත්වන බව හෙතෙම පැවසුවේය.

මේ අතර ප්‍රාථමික වෛද්‍ය නිලධාරීන් 1402ක් මාර්ගස්ත ක්‍රමය යටතේ බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අයදුම්පත් කැඳවීමට ලබා දී තිබු අවසන් දිනය වන හෙට (11) දිනය ලබන 15 වෙනිදා දක්වා දීරඝ කර ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හංසක විජයමුණි   නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ වෛද්‍යවරුන් බඳවා ගැනීමේ ලේඛණයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විරෝධය පදනම් විරහිත බවය.

වෛද්‍යවරුන් 1000ට දැනටමත් පත්වීම් ලැබී තිබුණත් මාරුවීම් තවමත් ක්‍රියාත්මක කර නොමැති බැවින් නොසිටිය යුතු ස්ථානවල තවදුරටත් වෛද්‍යවරුන්ට රැදී සිටීමට සිදුව ඇති බව පෙනවා දෙන සංගමය ක්‍රියාපටිපාටියේ වැරදි සහ ලැයිස්තුවේ දෝෂ රාශියක් පැවතීම හේතුවෙන් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1004ට ආසන්න සංඛ්‍යාවක් දුෂ්කරතාවට පත්ව ඇති බව කීවේය.

RelatedPosts

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අද පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 20ට පෙර…

Next Post

ආසියානු 20න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා තරුණයින්ට බිහිසුණු පරාජයක්… හොංකොං ශූරතාවය දිනා ගනී!

Related Posts

පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
පුවත්

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!
  • ක්‍රිකට් අතහැර, හෙල්ල අතට ගෙන  ඔලිම්පික් හීනයක් අරන් එන රත්තරන් කොල්ලා… රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසිකිරීමේ ඉතිහාසය වෙනස් කළ හැටි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.