බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 18කට ජනාධිපති ඇතුළු 11 දෙනෙක් රටවල් 03කට ගියේ බාගෙ ටිකට්වලින් ද?…

by editor
පෙබරවාරි 28, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • චාමර සම්පත් පාර්ලිමේන්තුව හිනස්වමින් අගමැතිනියගෙන් අසයි….

ඉන්දියාවට ඩුබායිවලට සහ චීනයට රුපියල් මිලියන 1.8ට 11 දෙනෙක් සමග ජනාධිපතිවරයා ගිය විදිහ ප්‍රකාශ කරන්නැයි චාමර සම්පත් මන්ත්‍රීවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී අගමැතිනියගෙන් ඉල්ලා සිටියේය.

“මිලියන 500 -1000 වියදම් කරලා තියනවා තමයි. ඒක පිළිගන්නවා. හැබැයි 11 දෙනෙක් ලක්ෂ 18කින් රටවල් 03කට ගිය විදිහ අපටත් කියන්න. ජනාධිපති තුමාට කැඩුවේ බාගෙ ටිකට් ද?…”

චාමර සම්පත් ඇසුවේය. ඔහු කී කතාව සභාව සිනාවේ ගිලවනු ලැබීය.

” අගමැති තුමිය ඊයේ ලයිස්තුවක් කියැව්වා විදේශ ගමන් ගිය එව්වා.”

“අනික් ඒවා හරි. ජනාධිපති තුමා රටවල් තුනකට ගියාලු මිලියන 1.8 ට එකොළොස් දෙනෙක් එක් කරගෙන. හැබැයි අගමැති තුමිය බාගේ ටිකට් වලට ද දන්නේ නෑ. මොකද මිලියන 1.8කට කියන්නේ ලක්ෂ 18කට එකොළොස් දෙනෙක් යන්න බෑ.”

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ජනාධිපති තුමා පොඩ්ඩක් පොඩියි කොටයි හින්දා බාග ටිකට් කඩනව ද දන්නේ නෑ. මොකද මට නම් බාගෙ ටිකට්වලට යන්න බෑ. මම මහතයි.”

“චීනෙටයි ඉන්දියාවටයි ඩුබායිවලටයි 11 දෙනෙක් ලක්ෂ 18න් ගිය විදිහ අපට කියන්න. එච්චර ලාබෙට තියනවා නම් විපක්ෂ මන්ත්‍රීවරු ඔක්කොම ටික යමු මිලියන 1.8ට රටවල් තුනකට.”

“ඒක මරු. අනික් කට්ටිය ගිහින් මිලියන 500යි 1000යි. ඒක හරි. 33 වතාවයි. 20 වතාවයි. ඒක අපි පිළි ගන්නවා. ”

“හැබැයි මේ මිලියන 1.8ට ගිය විදිහ අපි දන්නේ නෑ. අපිට ඕක පොඩ්ඩක් කියලා දෙන්න. මන්ත්‍රීවරයා කීවේය. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් සේවයට විශේෂ වැටුප් ව්‍යුහයක් සකස් කරන්න රජය සූදානම්!

Next Post

විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයින්ගෙන් අය කරන තැම්පතු සඳහා පොලී ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විදුලි බල මණ්ඩලයට නියෝගයක්!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.