බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් සේවයට විශේෂ වැටුප් ව්‍යුහයක් සකස් කරන්න රජය සූදානම්!

by editor
පෙබරවාරි 28, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිස් සේවය සඳහා විශේෂ වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට සාකච්ඡා කරමින් පවතින බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආනන්ද විජේපාල අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ වර්තමාන වැටුප් වැඩිවීමත් සමග පොලිස් නිලධාරීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ වැටුප් විෂමතා නැති කිරීම සදහා පොලිස් සේවයට ලබා දුන් සියයට 40ක දීමනාව අඩු වී ඇති බවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී මහජන ආරක්ෂාව පිළිබද ඇමති ආනන්ද විජේපාල මෙසේ ද පැවසුවේය.

” දැනට මූලික වැටප පොලිස් කොස්තාපල්වරයෙකුගේ 29540 යි… ඒක මේ අවුරුද්දෙ 44 293ක් වෙනවා. ඒ අනුව පොලිස් කොස්තාපල්වරයෙකුට මේ අවුරුද්දේ වැඩි වෙනවා රුපියල් 6282 ක්. පොලිස් සාජන්ට් කෙනෙකුට රුපියල් 6442. 54ක්. එස්.අයි කෙනෙකුට රුපියල් 6551.72ක්. අයි.පී කෙනෙකුට රුපියල් 7040.24ක්. සීඅයි කෙනෙකුට වැඩි වෙනවා රුපියල් 7655.75ක්. ඒඑස්පී කෙනෙකුට වැඩි වෙනවා රුපියල් 8244.11ක් එස්එස්පී කෙනෙකුට 9925ක්. ඩී.අයි.ජී සහ සීනියර් ඩීඅයිජී ට රුපියල් 11118ක්. අයි.ජී.පී ට රුපියල් 13223ක් මේ වර්ෂය තුළ වැඩි වෙනවා.”

“ඊට අමතරව පොලිස් කොස්තාපල් කෙනෙකුගේ දැනට 29540ක තිබෙන මූලික වැටුප මේ අවුරුද්දෙ දි 44 293ක් වෙනවා. 2026 දි 46 921ක් වෙනවා. 2027 දී මූලික වැටුප රුපියල් 49550ක් වෙනවා.”

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

“මේකට අදාලව අනිකුත් දීමනා වැඩි වෙනවා. ඊට අමතරව අපි දැනට සාකච්ඡාවක නිරත වෙලා ඉන්නවා පොලිස් සේවයට වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කරන්න. ” ඇමතිවරයා පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සංජීව ඝාතනය ගැන අධිකරණයට රහස් වාර්තාවක්… විශේෂ අධිකරණ නියෝග කීපයක් නිකුත් වෙයි!

Next Post

ලක්ෂ 18කට ජනාධිපති ඇතුළු 11 දෙනෙක් රටවල් 03කට ගියේ බාගෙ ටිකට්වලින් ද?…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.