ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 45වන අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස සීවලී අරක්ගොඩ පත් කර තිබේ. ඔහු රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අද සිට සිය රාජකාරිය අරඹනු ඇත.
රේගු දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයෙක් ලෙස කටයුතු කළ සීවලි අරුක්ගොඩ රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේය.







