බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ජන ගහණයෙන් සියයට 22ක් ණය ගැති භාවයේ… ඉන් සියයට 20ක් ණය වෙලා තියෙන්නේ කෑම ටික ගන්න!

by editor
ජූලි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල් අතුරින් සියයට සියයට 22ක් ණයගැතිභාවයට පත්ව ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ගෘහඒකක සමික්ෂණ (2023) වාර්තාවේ සදහන් වේ.

ණයගැතිතාවයේ ඉහළම අනුපාතය වාර්තා වන්නේ උකස් කටයුතු සඳහා වන අතර උකස් කටයුතු වලින් සියයට 31 ණය ලබාගෙන ඇත.

එමෙන්ම මෙරට පවුල් අතුරින් සියයට 22.3ක් ණය ලබාගෙන ඇත්තේ දෛනික ආහාර අවශ්‍යතා සපුරාගැනිම සදහා බවද මෙකි වාර්තාවේ සදහන් වේ.

රජයේ හා පුද්ගලික බැංකු වලින් සියයට 21.9ක්, සමෘද්ධි ප්‍රජාමුල බැංකු මගින් සියයට 7.1ක්, මුදල් ණයට දෙන අයගෙන් සියයට 9.7ක්, මුල්‍ය හා ලිසිං ආයතනවලින් සියයට 8.7ක්, ණය ලබාගෙන තිබුණි.

එමෙන්ම ආර්ථික කටයුතු සදහා සියයට 15.7ක්, නිවාස ගොඩනැගිලි ඉදිකීරිම හා අලුත්වැඩියා කිරිම සඳහා සියයට 17ක්, සෞඛ්‍ය අවශ්‍යතාවයන් සඳහා සියයට 9.9ක්, කලින් ලබාගත් ණය පියවීම සදහා සියයට 11.9ක් ණය ලබාගෙන තිබුණි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ආර්ථික අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනිම සඳහා වැඩිපුර ණය ගැනිමට ගෘහ ඒකක යොමුවිම නිසා ණය බර වැඩිවි ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

ණය ආපසු ගෙවිමට ඇති බැදිම, ණය ආපසු ගෙවිමට නොහැකිවිම, ප්‍රමාද ගෙවිම් පැහැර හැරිම, හෝ ණය මත යැපිම් වැනි හේතු නිසා ණය ආපසු ගෙවිමේ අභියෝග මතුවී ඇත.

එමෙන්ම පවුල් ඒකකවල ණයගැති භාවය ඉහළ මට්ටමක පැවතිම නිසා ඇතිවන ආතතිය හා මුල්‍ය පීඩනය මානසික යහපැවැත්මට ද බලපානු ලබන බව මෙම වාර්තාව මගින් පෙන්වා දි ඇත

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පතිත් නෑ… පොලිස්පතිට දෙවැනිවන පරිපාලන ප්‍රධානීත් නෑ… පොලිසිය සැපේ!

Next Post

දේශබන්දුට එරෙහිව අධිකරණය ලබා දුන්නේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන්, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වෙනුවෙන් වූ වැදගත් තීන්දුවක්!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.