බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා සමරන්න ජාති භේද නැතිව උතුරට එන්න… උතුරෙන් ආරාධනයක්…

සංහිඳියාව හා සමානාත්මතාවය ගැන ඔප්පු කරමු.... සෙල්වම් අඩෙයිකලනාදන් ඉල්ලා සිටී...

by editor
අප්‍රේල් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රටේ ජනවර්ග අතර සංහිඳියාව ගොඩ නැංවීමට නම්  යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ මුලතිව් උත්සවයට මේ රටේ  දෙමළ ජනතාව සමග සිංහල හා මුස්ලිම් ජනතාවද එක් විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් අද 27 දා පැවසීය.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් මේ බව කියා සිටි මන්ත්‍රීවරයා රටේම ජනතාව ජනවාර්ගික ප්‍රශ්නය සංහිදියාව සමානාත්මතාවය ගැන වේදිකාවල හා මහපාරේ කෑකෝ ගැසූවද එය ප්‍රායෝගික වශයෙන් සිදු කිරීමට එක් නොවන බවද කියා සිටියේය.

වසර තිහක්ම පැවති යුද්ධය නිසා මේ රටේ දෙමළ ජනතාව පමණක් නොව සිංහල හා මුස්ලිම් ජනතාවද මියගොස් ඇති නිසා ඒ මියගිය පිරිස සැමරීම සදහා මෙවර හෝ මුලතිව් ප්‍රදේශයට සිංහල හා මුස්ලිම් ජනතාවට පැමිණෙන ලෙස තමන් ආරාධනය කරණ බවද ප්‍රකාශ කළේය.

රජය වහාම ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කිරීමට සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව එක්ව ගාලු මුවදොරදී විශාල අරගලයක් පවත්වා ගෙන යාමට හැකියාව ඇත්නම් ඒ ජනතාවට මේ රටේ යුද්ධයෙන් මියගිය පිරිස ජාති භේදයකින් තොරව එකට සිටගෙන සැමරීමට හැකියාව තිබිය යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

මැයි මස 18 වෙනිදා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී දෙමළ ජනතාව විසින් මියගිය එල්.ටී.ටී.ඊ. නායකයා ඇතුලු පිරිස සමරණ බවට සිංහල බෞද්ධ දේශපාලන නායකයින් විසින් ප්‍රචාරය කොට ඇති මතය මිත්‍යාවක් බව කී අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා සැබෑ වශයෙන්ම යුද්ධයෙන් මියගිය පිරිස එදිනට සමරණ බවද පෙන්වා දුන්නේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මේ නිසා මෙවර එම උත්සවයට දකුණේ සිංහල ජනතාව හා මේ රටේ මුස්ලිම් ජනතාව පැමිණ දෙමළ ජනතාව සමග එක්වන ලෙස ආරාධනය කළ මන්ත්‍රීවරයා එසේ පැමිණෙන පිරිසට අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකි බවද කියා සිටියේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි සෙල්ලමෙන් රටට වැඩක් වෙන එකක් නෑ – විපක්ෂ නායක කියයි

Next Post

ආණ්ඩුවෙන් ගැලවුණු කණ්ඩායම් සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවීමට යළි පොහොට්ටුවටම ඇලවෙන ලකුණු!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.