බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් දිඹුලාග පිරිවෙනට අධ්‍යයන උපකරණ පරිත්‍යාගයක්!

by editor
ජූලි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ශ්‍රී මහා කාශ්‍යප මහ පිරිවෙනේ ඉගෙනුම ලබන සාමනේර භික්‍ෂූන් වහන්සේලාට සහ දහම් පාසල් ආචාර්යවරුන්ට මෙන්ම සිසුන්ට ඉගෙනුම් උපකරණ සහ පාසල් පොත් බෑග් පරිත්‍යාග කිරීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ ගේ සහ යුද හමුදාවේ උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී අද (20) සිදුවිය.

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ශ්‍රී මහා කාශ්‍යප පිරිවෙනේ ගුරුවරුන් දහදෙනකු සහ සාමනේර භික්‍ෂූන් වහන්සේලා පනස්හත් නමක් සඳහා ඉගෙනුම් උපකරණ සහ පොත්පත් ලබාදීමට මෙහිදී යුධ හමුදාපතිවරයා කටයුතු කළේය.

මීට අමතරව ප්‍රදේශයේ දහම් පාසල් කිහිපයක දහම් පාසල් ආචාර්යවරුන් දොළොස් දෙනෙකු සඳහාද ත්‍යාග පිරිනැමූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ දහම් පාසල් දරු දැරියන් 140 ක් සඳහාද පාසල් පොත් සපත්තු වව්චර් මෙන්ම බෑග් පිරිනැමීමද සිදු කළේය.

දිඹුලාගල ශ්‍රී මහා කාශ්‍යප මහ පිරිවෙනේ ප්‍රධානාචාර්ය මහනුවර විචිත්‍රාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවා වනිතා ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට දිඹුලාගල ශ්‍රී මහා කාශ්‍යප මහ පිරිවෙනි ගරුතර මහා සංඝරත්නය, නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර, 23 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියංක කුලතිලක, 231 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර මලන්දෙණිය ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීන්, දහම් පාසල් ආචාර්යවරුන්, සිසු දරු, දැරියන්, සහ ඔවුන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ කළුතර මන්ත්‍රී ජගත් විතාන ගේ පුතා හොර පාරේ ගෙන්වපු සුඛෝපභෝගී ජිප් රථයක් සමග වලාන දූෂණ මර්ධන ප්‍රහාරක අංශයේ අත් අඩංගුවට…

Next Post

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භයේදීම මේ තරම් ඉහළ සංවාදයක් ඇතිවීම සතුටක්… අගමැතිනිය කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.