බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ රෙදි සෝදන යුවල ගල් ගසා ඔළුව කුඩුකර මරා දමා ඇත්තේ දැනට ඔවුන් ලබාගෙන තිබෙන   පේදුරුතුඩුව රෝහලේ කිළිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ගන්න… විමර්ශන අංශ හෙළි කරගනී!

by editor
නොවැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ කාර්කෝවලම් ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගල් ගසා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ  (31)  අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනාගෙන් පොලීසියට ලද තොරතුරුවලට අනුව තවත් පුද්ගලයෙකු මෙම ඝාතනයන් දෙකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. මරණ දෙකම සිදු කළ ප්‍රධාන සැකකරු දැනට අත් අඩංගුවට පත්ව සිටින දෙදෙනා අතර සිටින බවද පේදුරුතුඩුව පොලීසිය විසින් හෙළි කරගෙන ඇත.

මරා දමන ලද අඹුසැමි යුවල පේදුරුතුඩුව රෝහලේ කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ලබා ගෙන වසර ගණනාවක සිට එම කටයුත්ත කරගෙන යන අතර ඝාතකයා විසින් එම කටයුත්ත වෙනුවෙන් ඉදිරිපත් කරන ටෙන්ඩරය  ඉවත් වෙන නිසා ලබන වසරේදී කිලිටි රෙදි සේදීමේ ටෙන්ඩරය ඔහු වෙත ලබා ගැනීමේ යටි අරමුණෙන් මේ දෙදෙනා ඝාතනය කළ බවට ප්‍රධාන සැකකරු පොලීසියට පාපොච්චාරණය කොට ඇත. ඔහුට හිතවත් අනෙක් දෙදෙනා එම  ඝාතනයන් දෙක සිදු කිරීම පිණිස අත් උදව් ලබා දී තිබේ. මෙම ප්‍රධාන ඝාතකයාට එරෙහිව මීට පෙර මිනී මැරුම් චෝදනාවක් හා මවට පහර දී මරා දැමීමට සූදානම් වූ බවට චෝදනා දෙකක් එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ නඩු දෙකක්ද ඇති අයෙකි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

යාපනයේ පේදුරුතුඩුව පොලිස් වසමේ කාර්කෝවලම් පුනිතනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි මානික්කම් සුබ්‍රමනියම් නැමති අය හා ඔහුගේ බිරිද වන 51 හැවිරිදි මේරී රීටා නැමති දෙදෙනාව ඝාතනය කොට තිබුණේ ඔවුන් දෙදෙනා නිවසේ නිදා සිටියදී විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් කීපයකින් ඔවුන් දෙදෙනාගේ ඔලුවලට පහර දීමෙනි.

රෝහලේ රෙදි සේදීමට අදාල පුද්ගලයා නොපැමිණි අවස්ථාවේදී ඔහු වෙත ලබා දුන් දුරකතන ඇමතුම්වලට පිලිතුරු  නොදීම නිසා රෝහල් සේවකයෙකු රෙදි සෝදන්නාගේ නිවසට පැමිණ බලන විට අඹු සැමි යුවල නිදි පැදුරේම මරා දමා සිටිනු දැක තිබේ.

මෙම තොරතුරු  රෝහලට ලැබුණු පසුව රෝහල් බලධාරීන් පේදුරුතුඩුව පොලීසිය දැණුවත් කර තිබිණි. ඉන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරුණි.

මරණ දෙක සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව මළ සිරුරු දෙක අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දී ඇති අතර දැනට අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනා පේදුරුතුඩුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලීසිය පියවර ගෙන තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලකයින්ගේ ඥාති හිතවත්කම් මත තානාපති සේවයට යැවූ 16ක් වහාම ක්‍රියාත්මකවන පරිදි යළි කැඳවයි…

Next Post

යුක්තිය නම් ඉවරයි… ඉතින් රටට කෙළවුනා ද?. පොලිස් මාධ්‍ය ප්‍රකාශකම උත්තරේ කියයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.