බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මතීෂ පතිරණත් එලියට… මුල් වේග පන්දු යවන්නන් 4ම ආබාධිතයි… මොහොමඩ් සිරාජ්, එෂාන් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි!

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
මතීෂ පතිරණ...

මතීෂ පතිරණ...

Share on FacebookShare on Twitter

අවසන් විස්සයි 20 තරගයේ දී පන්දුවක් රැක ගැනීමට ගොස් මතීෂ පතිරණ උරහිස් ආබාධයකට ලක්වීමත්, පුහුණුවීම් අතරතුර ඩිල්ෂාන් මධුශංකගේ ඇති වූ මස්පිඩු ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි එක්දින තරඟාවලියෙන් ඔවුන් දෙදෙනා ඉවත් කිරීමට සිදුවී තිබේ.

මේ වනවිටත් අබාධයකට ලක්වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වී සිටින දුෂ්මන්ත චමීරට සහ පුහුණුවීම් වලදී මාපටැඟිල්ල බිඳී ගිය නුවන් තුෂාරට ද එක්දින තරගාවලිය අහිමි වී ඇත.

මොහොමඩ් ශිරාජ්…

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණත් මද වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂිරාස් ඇතුළත් කර ඇති බව කණ්ඩායම් කළමණාකරු මහින්ද හලංගොඩ උපුටා දක්වමින් ESPNcricinfo වාර්තා කරයි. කටුපුල්ලේ ගෙදර මොහොමඩ් ෂිරාස් සහාබ් පළමු පෙළ තරග 49ක ඉනිම 79ක් ක්‍රීඩා කර කඩුළු 125ක් වාර්තා කර ඇති ක්‍රීඩකයෙකි. අන්තර් සාමාජ එක් දින තරග 47ක් ක්‍රීඩා කර කඩුළු 80ක් වාර්තා කර ඇති ක්‍රිඩකයෙකි. නුවර මාදිනා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි මොහොමඩ් සිරාස් 29 හැවිරිදිය.

ඒෂාන් මාලිංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයක් අද පස්වරුවේ තහවුරු කර ඇත්තේ දකුණත් වේග පන්දු යවන්නෙක් ලෙස ඒෂාන් මාලිංග සංචිතයට ඇතුළත් කර ඇති බවය. කිරිබත්ගල කන්කානමලාගේ එෂාන් මාලින්ග ධර්මසේන රත්නපුර සීවලී විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රීඩාවට පිවිසි ක්‍රීඩකයෙකි. ඔහු පළමු පෙළ තරග 14ක ඉනිම් 23ක් තුල කඩුලු 28ක් සහ පළමු පෙළ ක්‍රිඩා සමාජ එක්දින තරග 08ක දි කඩුළු12ක් ලබාගෙන තිබේ. එෂාන් මාලිංග තවමත් 23 හැවිරිදි ක්‍රීඩකයෙකි.

පිතිකරු කුසල් පෙරේරා, වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් සහ දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් තිදෙනා ද තරගාවලිය සඳහා සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා තහවුරු කර ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පතිට පමණක් දෙවැනිවන පොලිස් පරිපාලන ප්‍රධානී තනතුරේ වැඩ බලන්න මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කරයි…

Next Post

වී කිලෝවක් විකුණලා බුලත් විටක් ගන්නත් බෑ… මේ තුට්ටුවට දාලා තියෙන්නේ අපේ ජීවිත… තත්ත්වය මේක නම් ආණ්ඩුවෙ එකෙක්වත් ඡන්දය ඉල්ලන්න හතර මායිමේ එන්න එපා….

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.