සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගේ තාත්තා තාජුඩීන් ඝාතනයට සම්බන්ධව බව කියන්නේ අප සියලු දෙනා හැර දමා අනියම් පෙම්වතා සමග ගිය, තාත්තා ඝාතනයටත් සැක කරන ගැහැණියක්…

by editor
ඔක්තෝබර් 1, 2025 - Updated on ඔක්තෝබර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • අප තිදෙනා සමග පියා හැර ගිය ගැහැණිය කියන කතාව ඔබ අහන්නේ ඇයි? මීගස්ආරේ කජ්ජා හෙවත් අනුර විදානගමගේ ගේ පුතා ෆේස් බුක් සටහනක් තබා පොලිසියෙන් අසයි….

අනුර විදානගමගේ නොහොත් කජ්ජා ලෙස හැඳින්වෙන තමන්ගේ පියා වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි පවසන්නේ තමන් සහ තම සහෝදරයා හා සහෝදරිය හැර ගිය මව බවත්, තම පියාගේ ඝාතනයටත් සම්බන්ධ බවට සැක කරන තම මව පියාගේ අංග චලනයන් හුවා දක්වමින් ඔහු තාජුඩීන් ඝාතනයට සම්බන්ධ කල්ලියේ අයෙක් යැයි හඳුනා ගැනීම විහිළුවට කාරණාවක් බවත් මීගස්ආරේ කජ්ජා හෙවත් අනුර විදානගමගේ ගේ  පුතාවන ඉඳුවර විදානගමගේ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

සිය පියා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව කියන සිය මව පියාව ඝාතනය කිරීමට සැලසුම් කළ බවට පියාගේ ඥාතීන් සැක කරන බවත්, එම කාන්තාවගෙන් පියා ගැන විමසන්නට පෙර පියාගේ සහෝදර සහෝදරියන්ගෙන් ඒ ගැන නොවිමසන්නේ මන්දැයි බරපතල සැකයක් ඇතිවන බවත් ඒ තරුණයා සිය ෆේස් බුක් ගිනුමේ තව දුරටත් සටහන් කර තිබේ.

එම සටහන මෙසේය.

තාජුඩින් ඝාතනයට සම්බන්ධ බව පැතිරී යන අසත්‍ය තොරතුර නිවැරදී කිරීම

2012 වර්ෂයේ මැයි 17 වන දින ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක තාජුඩීන් මහතාගේ ඝාතනයට මෙම වසරේ පෙබරවාරී 19 වන දින ඝාතනයට ලක්වූ අනුර ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජා සම්බන්ධ බව ඊයේ දිනයේදී පොලිසිය විසින් නිවේදයක් නිකුත් කර ඇත.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

පොලිසිය පවසන ආකරයට වසීම් තාජුඩීන් පසුපස හඹා යන මොටර් රථයට නගින ලද පුද්ගලයා මිද්දෙණියෙ කජ්ජා නොහොත් අරූණ ප්‍රියන්ත බව ඔහූගේ හිටපූ බිරිද පිලිගෙන ඇති බවට පොලිසිය විසින් නිවේදය කර ඇත.

තවද පොලිසිය පවසන ආකාරයට අංග ලක්ෂණ මගින් එම CCTV වල සිටින පුද්ගලයා බව ඔහූගේ හිටපු බිරිය පිළිගෙන ඇත.

ඇයි පොලිසිය විසින් අරුණ ප්‍රියන්ත නොහොත් මිද්දෙණියෙ කජ්ජගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙම CCTV දර්ශන පෙන්නවා එම දර්ශයේ සිටින්නේ තමන්ගේ සහොදරයාදැයි අසන්නේ නැත්තේ ඇයි ?

තමන්ගේ දරු තිදෙනා හා තාමගේ සැමියා හැර දමා වෙනත් පුද්ගලයෙකු සමග ගිය ගැහැනියගෙන් පමණක් ප්‍රකාශ ලබා ගන්නෙ ඇයි ?

අරුණ ප්‍රියන්ත 2012 වර්ෂයේදී මාර්ග අංක 176 නුගේගොඩ හෙට්ටියාවත්ත මාර්ගයේ රැකියාව කළ වග ඔහුගේ සමීපතමයන් දන්නා කරුණකි. එහෙම තත්ත්වයක් තිබියේදී ඔහුගේ සහෝදර සහෝදිරියන්ගෙන් සාක්ෂි සටහන් කරගන්නෙ නැත්තේ ඇයි ?

තවද අරුණ ප්‍රියන්ත එම CCTV දර්ශනවල සිටින බවට හඳුනා ගෙන ඇත්තේ අංග ලක්ෂණ මගිනි. ඔහු ඉනට අත තබා සිටින නිසා ඒ සිටින්නෙ ඔහු බවට සිතීම විහිලුවට කාරනයකි.

තවද අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා සහ දරු දෙදනා ඝාතනය සඳහා ඔහූ හා ඔහුගේ දරූ තිදෙනා හැර ගිය බිරිය සහ ඔුහේ අනියම් පෙම්වතාද මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකයක් අරුණ ප්‍රියන්ත නැමැති පුද්ගලයාගේ සහොදර සහොදරියන්ට ඇත.

එයට හෙතුව වී ඇත්තේ අරුණ ප්‍රියන්ත හා දරූ තිදෙනා හැර දමා ගොස් සිටි බිරිය හා ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායක නැමැති පුද්ගලයා ඉන්දුනීසියාදී අත්තඩංගුවට ගන්නා ලද බැකෝ සමන්ගේ ප්‍රධාන සමාජිකයෙක් බවටද සාක්ෂි තිබීමය.

තවද අරුණ ප්‍රියන්ත හා දරු තිදෙනා හැර දමා ගොස් අනියම පෙමවතා සමග ඩුබායි රාජ්‍යයට ගොස් අරුණ ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධාන සැක කරුවන බැකෝ සමන් සමග සිටිය බවට පැහැදිලි සාක්ෂි ද ඇත.

එම නිසා මාගේ පියාගේ ඝාතනයට සහ මාගේ සහොදරයා හා සහෝදරියගේ ඝාතනයට මගේ මව වන අමීශා බෙත්මීත් ඇයගේ අනියම් පෙම්වතා වන සම්පත් රමණායකයන පුද්ගලයාත් සම්බන්ධ බවට පැහැදිලී සාක්ෂි ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

RMIT – ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය (RMIT Sri Lanka Innovation Hub) පිහිටු වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්!

Next Post

තිරිසනුන්ගේ සමාජයක දරුවන්ගේ ඉරණම ළමා දිනය දා හෙළිවුන අයුරු….

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.