බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා උරුමය මතුකිරීමට එරෙහිව ටී.එන්.ඒ. අධිකරණයට යයි…

අනිද්දා සිට උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා උද්ඝෝෂණ මාලාවක්...

by editor
ජනවාරි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • නෙඩුන්කේණි පුරාණ වඩ්ඪමාන පබ්බත විහාරය, මුලතිව් පුරාණ කුරුඳුමලේ ආරාම සංකීර්ණය පුරාවිද්‍යාත්මකව තහවුරු කිරීම දෙමළ හින්දු උරුමය විනාශ කිරීමක් බව සුමන්තිරන් මාධ්‍ය හමුවක් තබා කියයි…

උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් රජය බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ලද සියළුම ආගමික ස්ථාන සම්බන්ධව නඩු පවරණ බවත් මේ ක්‍රියාවට එරෙහිව එම පළාත් පුරා විරෝධතා දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බව එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ (30) වවුනියාවේදී පැවසීය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා සමග දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය  පී.සත්‍යලිංගම්   විසින් වවුනියාවේදී පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන්ට මේ බව කියා සිටියේය.

රජය විවිධ ආයතන හා නිලධාරීන් යොදවා පනත් වෙනස් කරමින් හින්දු ජනතාවට අයත් ආගමික ස්ථාන බෞද්ධාගමික ස්ථාන බවට පත් කරන බවත්  උතුරේ පෞද්ගලික ඉඩම් අත්පත් කරගෙන ආගමික ස්ථාන ඉදි කිරීම සඳහා ලබා දෙන බවත් කී සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානය මේ ක්‍රියාවන්ට තරයේම විරෝධය පලකොට සිටින බව පැවසීය.

වවුනියාව නෙඩුන්කේණී ආදී ලිංගේස්වර කෝවිල මුලතිව් ආදී සිවන් අයියනාර් කෝවිල හින්දු බැතිමතුන්ගෙන් ඉවත් කරගෙන බෞද්ධයින්ට ලබා දී ඇති බවත් කන්කසන්තුරේ පෞද්ගලික ඉඩමක බෞද්ධ විහාරයක් ඉදි කරන බවත් කී මන්ත්‍රීවරයා ඊට අමතරව  උතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක් රජය විසින් අත් පත් කරගෙන බෞද්ධ ආගමික ස්ථාන තැනීමටත් විවිධ සමාගම් වල විවිධ කාර්යයන් සදහා ලබා දෙන බවත් සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ සියළු ක්‍රියාවන්ට එරෙහිව පෙබරවාරී මස 3 දා සිට 6 වෙනිදා දක්වා උතුරේ විවිධ පළාත් වල දෙමළ ජාතික සන්ධානය විසින් විරෝධතා පවත්වන බව කී සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දෙමළ දේශපාලන පක්ෂ මේ කටයුතු වලට ජනතාව සමග එකතු වී සහය ලබා දෙන බවද ප්‍රකාශ කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියේ දී රුසියානු කොවිඩ් එන්නතක්  ලංකාවේ හදනවා…

Next Post

මෘදු කුසලතා සංවර්ධනය ළමා වියේදීම අරඹන්න

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.