ජාතික ජන බලවේග කණ්ඩායම මෙහෙයවූ පුත්තලම් දිස්ත්‍රික් නායක මහාචාර්ය චන්ද අබේරත්න පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ලක්ෂයකට අධික මනාප සහිතව පළමු තැනට ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායක නීතිඥ අරුන් ප්‍රේමචන්ද්‍ර ත්‍රී කුණාමලය දිස්ත්‍රික්කයේ පළමුවැනි තැනට ද මනාප ඡන්දයෙන් තේරී පත් වී තිබේ.
පුත්තලම් දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- චන්දන අබේරත්න – 113,334
අජිත් ගිහාන් – 58,183
ගයාන් ජානක – 51,233
හිරුණි විජේසිංහ – 44,057
ඇන්ටන් ජයකොඩි – 43,907
මොහොමඩ් ෆයිසාල් – 42,939
සමගි ජන බලවේගය
- හෙක්ටර් අප්පුහාමි – 25,755
ජනත් චිත්‍රාල් – 18,916
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ජාතික ජන බලවේගය
- අරුන් හේමචන්ද්‍ර 38,368
ඒ.ජී.ආර් ප්‍රියසංජන 25,814
සමගි ජන බලවේගය
- ඉම්රාන් මහරුෆ් 22,779
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය
- කේ.එස් කුගදාසන් 18,470







