ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්ටර් ජෙරොම්ගේ යාඥා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට එරෙහි වූ නාවලපිටිය ව්‍යාපාරිකයාගේ නිවස ව්‍යාපාර ගොඩනැගිල්ල සමගම ගිනි තියන්න හදලා….

by editor
නොවැම්බර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

  • ජෙරොම්ගේ යාඥා මධ්‍යස්ථානය ඉදිකිරීමට ප්‍රමුඛව වැඩ කරන පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් බව ප්‍රදේශවාසීහු කියති…

තමන් දිවැසිවරයෙක් ලෙස හඳුන්වාගෙන වෙනම ආගමික සම්ප්‍රදායක් සම්බන්ධ ප්‍රචාරයේ යෙදෙන  පාසටර් ජෙරොම් ප්‍රනාන්දුගේ  යාඥා මධ්‍යස්ථානයක් නාවලපිටිය මී පිටිය ප්‍රදේශයේ ඉදි කිරිමට විරුද්ධ වූ නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ තෙමහල් ගොඩනැගිල්ලකින් යුත් නිවසට සහ වෙළදසැළට කිසියම් පිරිසක් විසින් පෙරේදා (07)   රාත්‍රියේ   ප්‍රහාරයක් එල්ල කර එම ගොඩනැගිල්ල ගිනිතැබීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් විශේෂ   විමර්ශන ආරම්භ කර ඇත.

රාත්‍රි 11:00ට පමණ පොලු, මුගුරු සහ බෝතල් කිහිපයක්ද රැගෙන පැමිණ එම පිරිස මුලින්ම එම වෙළඳසැළට සහ නිවසට ප්‍රහාරයක් එල්ල කර පසුව එම ගොඩනැගිල්ලට ගිනි තැබීමටද උත්සහ කර පලා ගොස් ඇත.

එම අවස්ථාවේ වෙළදසැල්හිමියා ප්‍රදේශවසීන්ගේද සහයෝගය ඇතිව පැතිර යන ගින්න පාලනය කිරීමට සමත් වී ඇති අතර, එසේ පැමිණි පිරිස වෙළදසැල් හිමියාගේ යතුරුපැදියටද පහර දී අලාභ හානි සිදු කර ඇත.

ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි පුද්ගලයා පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගේ  යාඥා මධ්‍යස්ථානය ඉදි කිරීම භාරව කටයුතු කළ පුද්ගලයා බවට වෙළදසැල් හිමියා විසින් හදුනාගෙන ඇත.

එම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයෙකු බවත්, එම සැකකරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක්ද විභාග වෙමින් පවතින බවත් වෙළදසැල් හිමියා කිය සිටියේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

පාස්ටර් ජෙරොම් එම යාඥා මධ්‍යස්ථානය ඉදි කිරිමට නාවලපිටිය මී පිටිය ප්‍රදේශයේ ඉඩම මිලදි ගෙන ඇති අතර, එම ඉඩමේ ගොඩනැගිල්ල ඉදි කිරිම සඳහා පසු ගිය ජූනි මාසයේ උත්සාහ කිරිමෙදී වෙළදසැල් හිමියා සහ ප්‍රදේශවසීන් විශාල පිරිසක් එක්ව එයට දැඩි විරෝධය දැක්වීම හමුවේ එම ගොඩනැගිල්ලේ ඉදි කිරීම කටයුතු තාවකාලිකව නතර වූයේය.

පහර දීමට පැමිණි පුද්ගලයන් සීසීටීවි දර්ශන  ඔස්සේ හදුනාගෙන ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසිය විමර්ෂණ අරම්භ කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අසභ්‍ය වීඩියෝ වෙබ් අඩවියකට මුදා හළ මනෝ විද්‍යා උපදේශ බිරිය සහ ඉංජිනේරු සැමියා අත් අඩංගුවට…

Next Post

දුගී පවුල්වලට නොමිලයේ දෙන්න ඉන්දියානු ව්‍යාපාරිකයෙක් එවු සහල් මෙට්‍රික් ටොන් 130ක් මාස 03ක් තිස්සේ වරායේ රඳවාගෙන…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.