සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාල ගැටුම් විදිහට මේ පේන්නේ  ඇතැම් දේශපාලකයින්ගේ යටි අරමුණු… දේශපාලකයින් සහ අපරාධකරුවන් සම්බන්ධයි… වැඩ බලන පොලිස්පති කියයි!

by editor
අගෝස්තු 10, 2025
in පුවත්
Priyantha Weerasooriya

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය...

Share on FacebookShare on Twitter
  • අපරාධකරුවන් මෙහෙයවන දේශපාලකයින්ට එරෙහිවත් නීතීය ක්‍රියාත්මක කරන බව  වැඩබලන පොලිස්පතිගෙන් සහතිකයක්…

වර්තමානයේ විදේශගතව සිටින අපරාධකරුවන් මෙහෙයවන දේශපාලකයින් මෙරට තුළ සිටින බවත් ඔවුන් රට තුළ  අපරාධ රැල්ලක්  ඇති  බව පෙන්වා බලය ලබාගැනීමේ උත්සායක යෙදෙන ආකාරය පෙනෙන බවත්  වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

අද මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ මේ යටි අරමුණ හඳුනාගෙන ඇති බවත් එවැනි පුද්ගලයින් සියලු දෙනාටම එරෙහිව නීතියේ රාමුව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය නොපැකිළෙන බවය.

වැඩබලන පොලිස්පතිවරයා මෙසේ ද කීවේය.

“පොලිසිය සම්බන්ධයෙන් මහජනතාවගේ තියන විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් තියනවා. පොලිස් නිලධාරීන්  වැරදි වැඩ කරනවා නම්  පොලිස් නිලධාරීන් අපරාධ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතිනම්  පොලිස් නිලධාරීන් අපරාධකරුවන් එක්ක සහ සම්බන්ධතා පවත්වනවා නම්, ජාවාරම්කරුවන් එක්ක සහසම්බන්ධතා පවත්වනවා නම් මහජන විශ්වාසය ගොඩනැගෙන්නේ නෑ. ”

“ පෙර වකවානුවේ  සමහර අවස්ථාවල අපරාධ වාර්තා කිරීම නොකර හැරියා. දැන් අපි කිසිම අපරාධයක් පොලිසියේ වාර්තා නොකර හරින්නේ නෑ. මොකද සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ඕනෑ හැටියෙන් ලැබිලා තිබුණා. ඔවුන් කරන අපරාධ වාර්තා  කරන්න දුන්නේ නෑ. පොලිසියට ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න බැරි වුනා. නිහඬව හිටියා. “

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

“දැන් එහෙම තත්ත්වයක් නෑ. සංවිධානාත්මක අපරාධකරුවන් හැංගිලා ඉන්නේ. විදේශගත වෙලා ඉන්නේ.  ඔවුන් මේකට යොදා ගන්නවා ලංකාවේ ඉන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්. ජාවාරම් කරුවන් අතර ගැටුමක් තියනවා. කොහොම නමුත් අපරාධ ඒ ආකාරයන් සිද්ධ වෙන්න දෙන්න බෑ.”

“ අපි විශ්වාස කරනවා  මේ ගැටුම්වල යටි අභිමතාර්ථ තියනවා කියලා. මොකද දේශපාලකයො යම් යම් අවස්ථාවලට මේ අපරාධකරුවන් එක්ක සම්බන්ධතා පැවැත්වුවා.  ඔවුන්ව මෙහෙයවන දේශපාලකයො සමහරවිට ලංකාව තුළ ඉන්නවා. ඔවුන්ට අවශ්‍යයයි මේක රැල්ලක් විදිහට පෙන්වන්න.  නමුත් එහෙම විශාල රැල්ලක් නෙමෙයි, කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ඔවුන්ගේ  බලය ලබා ගන්න ඔවුන් කටයුතු කරනවා. “”

“ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න නීතියේ රාමුව තුළ අප ක්‍රියා කරමින් ඉන්නේ.  “

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියානු 20න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා තරුණයින්ට බිහිසුණු පරාජයක්… හොංකොං ශූරතාවය දිනා ගනී!

Next Post

හෙට ආරම්භ කිරීමට සැලසුම් කළ වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත් හිටවූ බව GMOA කියයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.