සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරිපූරක වෛද්‍ය සේවයේ පුරප්පාඩු 1300ක්… ඉක්මනින් පුරවන්න අපොහොසත් වුනොත් රෝගී සත්කාරක සේවා අඩපණ වේවි.. වෘත්තීය සමිති කියයි!

by editor
නොවැම්බර් 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

පරිපූරක වෛද්‍ය සේවාවේ පුරප්පාඩු  1300 ට වඩා පැවතීම හේතුවෙන් රෝගී සත්කාර සේවාවන් නිසි පරිදි කර ගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.

මේ හේතුවෙන් විකිරණ ප්‍රතිකාරයන්, එක්ස්කිරණ ප්‍රතිකාරයන්, කථන, ශ්‍රවණ  හා භෞත චිකිත්සක ප්‍රතිකාරයන් පමණක් නොව ඖෂධ නිකුත් කිරීම් හා රසායනාගාර පරීක්ෂණයන් සිදුකිරීම බරපතල ලෙස ප්‍රමාද වන බව එම බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම පවසා සිටියි.

රෝගයන් නිශ්චිතව  හඳුනා ගැනීම සඳහා සිදුකරන රසායනාගාර පරීක්ෂණයන් හා විකිරණ පරික්ෂණයන් නිසිවෙලාවට සිදුනොවීම හේතුවෙන් රෝගීන්ට සිදුකළ යුතු ප්‍රතිකාර හා සැත්කම්  කටයුතු දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව තිබෙන බව ඔහු   පැවසුවේය.

රෝහල්වල නව ඒකක සහ වාට්ටු සංකීර්ණයන් ඉදි කළද ඒ සඳහා යෙදවිය  යුතු මානව සම්පත ප්‍රමාණවත් පරිදි නොමැති වීම  හේතුවෙන් රෝග ප්‍රතිකාර කටයුතු බොහෝ දුරට අඩාල වී ඇතැයි ද හෙතෙම පවසා සිටියි.

මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අවස්ථා ගණනාවකදීම දැනුවත් කර ඇතත් මේ වනතෙක් මේ සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් සිදු කර නොමැති බව ලේකම්වරයා අවධාරණය කරයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

පසුගිය කාලය පුරා මෙම වෘත්තිකයන් විදෙස්ගත වීම සහ සේවයෙන් ඉවත්වීම  හේතුවෙන් මෙම තත්ත්වය  උග්‍ර වී ඇති  අතරම  උපාධිධාරීන්ගේ බඳවා ගැනීම් අඩාල වීමද තත්වයට තවත් දරුණු අතට පත්ව ඇති බව හෙතෙම පෙන්වාදේ. 

විශේෂයෙන්ම මෙම සේවය අතහැර යන හෝ විදෙස් ගතවන නිලධාරීන් සේවාව තුළ රඳවා ගැනීම සඳහා ඔවුන්ට සුදුසු සේවා තත්ත්වයක් නිර්මාණය කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වූවත් ඒ සඳහා කිසිදු විධිමත් වැඩ පිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් ක්‍රියාත්මක කොට නොමැති බව සංගමය චෝදනා කරයි.

මේ වන විට නැවතී ඇති නවක නිලධාරීන් බඳවා ගැනීම් කටයුත්ත කඩිනම් කළ යුතු අතරම දැනට සේවාවේ රැඳී සිටින නිලධාරීන් තවදුරටත් සේවාව තුළ රඳවා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් කඩිනමින් සකස් කල යුතු බව සෞඛ්‍ය බලධාරීන්ට මේ වන විටත් දැනුම් දී ඇතැයි සංගමයේ ලේකම්වරයා අවධාරණය කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චරිත රත්වත්තේ ඇප පිට නිදහස් වෙයි… අධිකරණ පරිශ්‍රය තුළ විදුලිය විසන්ධි වී නඩුව කැඳවන්නේ විනිසුරු නිල මැදිරියේ…

Next Post

බංකොලොත් වෘත්තීය සමිති කාරයෙක් ලෙස නොව වගකීම් සහිත දේශපාලකයෙක් ලෙස හැසිරෙන්න… GMOA සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිට දන්වයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.