සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා ක්‍රිකට් නව සහාය පුහුණුකරුවන් බඳවා ගන්න සූදානමක්…

by editor
අගෝස්තු 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පිරිමි ජාතික  කණ්ඩායම සඳහා පිතිකරණ, පන්දු රැකීමේ සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අයදුම්පත් කැඳවා තිබේ.

මෙම තනතුරු සඳහා අයදුම්කරුවන්ට සිය ක්ෂේත්‍රය සම්බන්ධව සාධනය කළ හැකි   පුහුණු වාර්තාවක්, පළමු පන්තියේ ක්‍රිකට්  අත්දැකීම් සහ ක්‍රීඩක සංවර්ධනය සහ ක්‍රිකට් තාක්ෂණය පිළිබඳ ශක්තිමත් ප්‍රමුඛ කුසලතා තිබිය යුතු බවට එම අයදුම්පතට අදාල දැන්වීමේ සඳහන් වේ.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට දැනට සම්පූර්ණයෙන්ම දේශීය පුහුණු කාර්ය මණ්ඩලයක් යටතේ ශික්ෂණය වෙමින් ඇත.

කෙසේ වෙතත් වත්මන් පුහුණු කාර්ය මණඩලය සම්බන්ධව ද බරපතල විවේචනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළින්ම මතු වී තිබේ. විශේෂයෙන්ම දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංග ක්‍රීඩකයින්ගේ කුසලතා මොට කර  ක්‍රීඩක අනාගතයත් විනාශකරන ප්‍රතිඵල රහිත ව්‍යසනයක්ය යන මතය පැවතුනත් ඔහුව දිගටම දඟ පන්දු පුහුණුකරු ලෙස රඳවා ගැනීම බරපතල ගැටලුවක් බව ද වාර්තා වේ.

එමෙන්ම පිතිකරණ පුහුණුකාර තිළිණ කණ්ඩම්බි සම්බන්ධව ද වේග පන්දු පුහුණුකරු දර්ශන ගමගේ සම්බන්ධව ද අභ්‍යන්තර විවේචන ඇති බවත් එවැනි විවේචනයකට ලක් නොවී සිටින්නේ පන්දු රැකීමේ පුහුණුකාර උපුල් චන්දන පමණක් බවත් දැනගන්නට ඇත.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම තවත් කල් මරන්නේ ඇයි?… නීතිඥ සංගමය යළිත් කථානායකට ලියයි!

Next Post

පෙන්ෂන් එක නැති කරන්න එපා… මරාගෙන මැරෙනවා… හිටපු ජ.වි.ප මන්ත්‍රී නන්දන ගුණතිලක ආණ්ඩුවට අනතුරු අඟවයි!

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.