බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු හෙට බාරවන බවට තොරතුරක්… බොහෝ විට රෝහලකින් මතුවේවි! ආරංචි මාර්ග කියයි…

by editor
මාර්තු 2, 2025 - Updated on මාර්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

උසාවි නියෝගයකින් පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම අත්හිටවූ දේශබන්දු තෙන්නකෝන් හෙට (03) දිනය තුළ පොලිසියට භාරවනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඔහු බොහෝ විට රෝහලකින් මතුවීමට ඉඩ ඇති බවට ද මත පලවී තිබේ.

වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්දු ගැන අද මාධ්‍යය සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්සගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවැන්නකි.

“හිටපු පොලිස්පතිව පොලිසියෙන් හොයනවා. හිටපු පොලිස්පති කරුණාකරලා පොලිසියට බාර වෙන්න කියන ඒකයි කියන්න තියෙන්නේ. ”

“මොකද හිටපු පොලිස්පති පස්සේ පොලිසිය ගොඩාක් පන්නන ඒක හොඳ නෑ. ඒ්ක ලැජ්ජයි. ” ඇමතිවරයා පැවසුවේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මාතර මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා රාජකාරි අත්හිටුවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය නිකුත් කළ දා සිට දේශබන්දු ආගිය අතක් නැති බව කියැවිනි. ඔහුට අයත් නිවාස දෙකක් ද පරීක්ෂා කළ ද ඔහු සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පැවසුවේය. දේශබන්දු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡාවට ගැනුණි.

දේශබන්දුට එරෙහිව අදාල අධිකරණ නියෝගය නිකුත් වන්නේ 2023 දෙසැම්බර් 31 වන දින මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළවය.

ඔහුට අමතරව කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු තවත් පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ද අධිකරණය නියෝග කර තිබිණි.

මිනීමැරුම් කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

පොලිසිය විසින් මාතර මහේස්ත්‍රාත්වරයා වෙත කරන ලද ඉල්ලීමකට අනුව, දේශබන්දු තෙන්නකෝන්ට විදේශ ගමන් තහනමක් ද පනවා තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

තෙල් අවුලේ දී ආණ්ඩුවට ඇනුන තැන පුබුදු හරියටම කියයි! මෝඩ වැඩ කරලා කරලා ගත්තු හරිම තීන්දුව හරියට තේරුම් කරලා දෙන්නවත් බැරිව නාගත්තා…

Next Post

ඔස්කාර් සම්මාන රාත්‍රියේ ඉතිහාසය වෙනස් කළ ‘Anora’…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.