සිකුරාදා, ජූලි 10, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක් වටිනා දේපල ක්‍රියා විරහිත කරන අධිකරණ නියෝගයක්!

by editor
අගෝස්තු 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට පසුව දෙමටගොඩ පාර, කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි කෝටි 10කට වඩා වටිනාකමකින් යුතු  මෙම දේපල දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට කරුණු අනාවරණය වී ඇත.

ඒ  විමර්ශනයට අදාල කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ගොඩනැගිල්ල කිසියම් තැනැත්තෙකුට පැවරීම, විකිණීම,  හෝ වෙනයම් ක්‍රියාදාමයක් සිදුකිරීම වළක්වාලමින් දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් අධිකරණය විසින් නිකුත් කළේය.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මීට පෙර දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිය, ඔහුගේ සහෝදරියට සහ පුත්‍රයාට එරෙහිව නීති විරෝධීව උපයාගත් දේපොළ සම්බන්ධයෙන් නඩු පවරා තිබුණි. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකව ඇත.

RelatedPosts

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ පුදුචේරි (Puducherry) ජත්‍යන්තර ඉතිහාස සමුළුවේ තුන්වන සැසිවාරය පේරාදෙණිය සරසවියේ දී අද ඇරඹෙයි!

Next Post

පයාගලදී හෙරොයින් කිලෝ 01ක්  සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට!

Related Posts

දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
පුවත්

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026
පුවත්

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!
  • ‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.