බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමටගොඩ රුවන් මරන්න ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර එවූ කුලී ඝාතකයින් ගිනි අවියත් අත්හැර පලා ගිය හැටි…

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

භාරත ලක්ෂ­මන් ප්‍රේම­චන්ද්‍ර මහතා ඝාත­නය කිරීම සම්බ­න්ධ­යෙන් මර­ණීය දණ්ඩ­නය නිය­මව සිටින පාතා­ලයේ ප්‍රබල මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වෙක් වන දෙම­ට­ගොඩ සංජී­වගේ සහෝ­ද­රයා වන දෙම­ට­ගොඩ රුවන් නමැත්තා කොල්ලු­පි­ටියේ රාත්‍රී සමාජ ශාලා­වක් තුළදී වෙඩි තබා ඝාත­නය කිරී­මට කළ සැල­සු­මක් ව්‍යර්ථ වූයේය. ඒ පෙරේදා (19)ය.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

පසුගිය 19 දා සෙනසුරාදා අලුයම යතු­රු­පැ­දි­යකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් කොල්ලුපිටියේ සමාජ ශාලාවක් අවට සැරිසරමින් සිටියේය. මේ හැසිරීම සම්බන්ධව සමාජ ශාලාවේ ආරක්ෂකයින්ට සැක පහළ විය. ඔවුන් දෙදෙනා කෙරෙහි අව­ධා­න­යෙන් සිට එක් ආරක්ෂකයෙක් දුටුවේ යතු­රු­පැ­දියේ පසු­පැ­දි­කරු ලඟ ටී 56 අවි­යක් ඇති බවය. වහාම ක්‍රියාත්මක වූ අවිය සහිතව සිටි පුද්ගලයා බලාපොරොත්තු නොවූ අවස්ථාවක ක්ෂණිකව ඔහු වෙත කඩා පැන්නේය. අනතුරුව ඔහු සමග පොර බැදූ ආරක්ෂකයා ගිනි අවිය තමන් සන්තකයට ගත්තේය. ඒ සමගම අන්ද මන්ද වූ යතුරුපැදියේ පැදි කරු ගිනි අවිය අත්හැර දමා පසු පැදිකරු ද රැගෙන ස්ථානයෙන් පලා ගියේය. පාතාලයේ සැලසුම් කළ ඝාතන තැතක් වැරදී තිබිණි.

ගිනි අවිය තමන් සන්තකයට ගත් සමාජ ශාලවේ ආරක්ෂකයින් එය ගොඩනැගිල්ලේ උඩුමහලේ සඟවා තැබූහ.  මේ සිද්ධිය සම්බන්ධව ලද තොරතුරකට අනුව    බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ නිල­ධා­රීහු විමර්ශන ඇරමූහ. ඒ සමාජ ශාලාවේ සඟවා  තබා ගත්  ටී 56 ගිනි අවිය තමන් සන්තකයට ගනිමිනි. ඝාතන කුමන්ත්‍රණ ස සිද්ධියේ තොරතුරු අනාවරණය වන්නේ ඉන් අනතුරුවය.

මෙම සමාජ ශාලා­වට දෙම­ට­ගොඩ රුවන්ට සම්බ­න්ධ­යක් ඇති එකකි. නමුත් එය බාහිර ලෝකයට පෙනෙන ලෙස පවත්වාගෙන යන්නේ කාන්තා­වක් විසිනි. හිමිකරුවන් මෙම රාත්‍රි සමාජ ශාලාව පවත්වාගෙන යමින් ඇත්තේ රුපි­යල් ලක්ෂ හත­ හ­මා­රක මාසික කුලි­ය­කට ය. දිනපතාම පාහේ අලු­යම් කාල­යේදී මෙම ස්ථාන­යට දෙම­ට­ගොඩ රුවන් පැමි­ණෙන බවත් විම­ර්ශ­න­ව­ලින් අනාවරණය විය. ටී56 සහිතව යතුරු පැදියෙන් පැමිණ සිටියේ රුවන් වෙඩි තබා ඝාතනය කිරීම ඉලක්ක කරගත් කුලී ඝාතකයින් දෙදෙනෙකි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

දැනට අනාවරණය වන ආකාරයට දෙම­ට­ගොඩ රුවන් මේ ආකා­ර­යට ඝාත­නය කිරීමේ සැල­සුම දියත් කර ඇති බව කියන්නේ පාතාල නායකයකු වන ලලිත් කන්නන්ගර නමැත්තාය.    දෙමටගොඩ රුවන් ඝාතනය සඳහා කුලී ඝාතකයන් දෙදෙනා ටී 56 අවිය ද රැගෙන රාත්‍රි සමාජශාලාව වෙත පැමිණ ඇත්තේ ඒ අනුවය.  මෙම ගිනි අවිය සම්බන්ධව ද විශේෂ විමර්ශනයක් අරඹා තිබේ.

පලා­ගිය වෙඩි­ක්කරු සහ යතු­රු­පැ­දිය අත්අ­ඩං­ගු­වට ගැනී­මට බස්නා­හිර පළාත් උතුරු දිසා අප­රාධ කොට්ඨා­සයේ අධ්‍යක්ෂ සහ­කාර පොලිස් අධි­කාරි රොහාන් ඕලු­ගලගේ මෙහෙ­ය­වී­මෙන් පැවැත්වේ. ආර­ක්ෂක කැමරා පරීක්ෂා කර­මින් වෙඩි­ක්කරු පැමිණි යතු­රු­පැ­දිය පස්සේ පන්න­මින් ඇතැයි පොලිස් තොර­තුරු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නා හිමියෝ අපවත්වෙති….

Next Post

පොලිස්පති වෙන්නට හිටි නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැමූ හැටි…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.