බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තියුණු ආයුධ ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට…

by editor
ජූලි 13, 2025
in පුවත්
පොලිස්
Share on FacebookShare on Twitter

උදය කුමාර රණවීර –

කඹුරුපිටිය කරපුටුගල දිවුල්ගහ ගොඩැල්ල ප්‍රදේශයේ ඊයේ(12) රාත්‍රි පුද්ගලයින් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් අතරතුර එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලබා කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කොට තිබේ.

ඊයේ රාත්‍රි පුද්ගලියන් පස් දෙනෙකු තම මිතුරෙකුගේ නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එම අවස්ථාවේදි ඔවුන් උස් හඩින් අසභ්‍ය වචන හා සිංදු කියමින් සිට ඇත. මේ ඝෝෂාව නිසා අසල්වාසි නිවසක පුද්ගලයෙකු පැමිණ කැකෝ ගැසිම් නතර කරන ලෙස පවසා  තිබේ.

එහිදි මත්පැන් පානය කරමින් සිටි අයෙක්  එම  පුද්ගලයා සමග  බහින්බස්වීමක් ඇති වී තිබේ.  තත්ත්වය දුරදිග යැමෙන් අසල්වාසි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදිමක් සිදුව ඇත.

එම ප්‍රහාර⁣යෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ ගෙල හා මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර තුවාල සහිතවම ඔහුගේ නිවස ⁣වෙත ගමන් කොට ඇති ජිවිතක්ෂයට පත්වු පුද්ගලයා සිද්ධිය වු ස්ථානයේ සිට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි ස්ථානයකදි යාගත නොහෙැකිව බිම වාඩිවි තිබේ.

එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනකු ඔහු වහාම කඹුරුපිටිය මුලික රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කළද ඒ වන විටත් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සිදුවිම සම්බන්ධයෙන් ස්ථානීය මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ මාතර වැඩබලන මහේස්ත්‍රාත් ධම්මිකා රුබසිංහ  විසින් පවත්වන ලද අතර පහරදිම සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ පවත්වන බවත් කඹුරුපිටිය පොලීසිය පවසයි.

මේලෙස මිය ගොස් ඇත්තේ කරපුටුගල යහලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක් වන තල්පේ හේවගේ ජයරත්න නැමති පුද්ගලයෙකි.  ඔහුගේ දේශය පිලිබද පශ්චාත් මරණ පරික්ෂණය කඹුරුපිටිය මුලික රෝහලේදි සිදු කිරිමට නියමිතය.

සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කඹුරුපිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාව පොලිසිය – ගම්වාසින් ගැටුම… පොලිසියෙන් විශේෂ විමර්ශනයක්!

Next Post

ඉෂාරා සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරය තුළ මිය යයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.