බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රීරෝද රථ අනතුරකින් දරුවන් 02ක් සහ වියපත් පුද්ගලයෙක් එක තැනම මිය යයි!… කට්ටිය අවුරුදු නෑගම් ගිහින් එන ගමන්…

පාලනයෙන් ගිලිහුන කැන්ටරයක් ත්‍රී රෝද රථයේ මුහුණට මුහුණ ගැටිලා.... තිදෙනෙක් මිය යද්දී තිදෙනෙකුට බරපතල තුවාල...

by editor
අප්‍රේල් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

එකම පවුලේ ඥාතින් පිරිසක් ත්‍රිරෝද රථයකින් අවුරුදු නෑගම් යමින් සිටියදි ත්‍රි රෝද රථය ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ  කැටපොල  පල්ලිය අසලදි කැන්ටර් රථයක ගැටිමෙන් වු අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන්ගත් දරුවන් දෙදෙනෙකු හා ත්‍රි රෝද රථරියදුරු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය  සහ ගාල්ල කරාපිටිය යන රෝහල්වලට ඇතුළත්කොට ඇති බව ඇල්පිටිය පොලිසිය පවසයි.

ඊයේ (20) පස්වරුවේ දි වු මෙම අනතුරෙන් මියගොස්  ඇත්තේ  කෙනුලි සුවන්සා (07) සහ  මිතුල ප්‍රනාන්දු (10) යන දරු දෙදෙනා සහ ත්‍රි රෝද රථයේ රියදුරුවන මෙම දරු දෙනොගේ සියා වන කාලිංග නිහාල් සෝමරත්න (67) නැමති අයෙකි. මොවුන් ඇල්පිටිය ප්‍ර දේශයේ පදිංචිකරුවෝ වෙති.

මතුගම  ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට අවුරුදු නෑගම්යාම සදහා මොවුන් ඊයේ පස්වරුවේ ත්‍රි රෝද රථයෙන් ගමන් කරමින් සිට ඇත. ත්‍රි රෝදරථය පැදවු පුද්ගලයාගේ බිරිඳ සහ ඔවුන්ගේ දියණිය හා දරු තිදෙනා ත්‍රි රෝද රථයේ ගමන් කරමින් සිට ඇත. මොවුන් ගමන් කරමින් සිටි ත්‍රි රෝද රථයට ඉදිරියෙන් පැමිණි කැන්ටර් රථයක් ත්‍රි රෝද රථයේ ගැටි ඇති බව පොලිසිය පවසයි. කැන්ටර් රථයේ රියදුරුට   රථය  පාලනය කරගැනිමට නොහැකිවිමෙන් මෙම අනතුර සිදුවී  ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත.

මියගිය  ත්‍රිරෝද රථ රියදුරුගේ  බිරිය හා දියණිය ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබන අතර  එක්  දරුවකු ඇල්පිටිය රෝහලේ ප්‍රථිකාර ලබයි. කැන්ටර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඇල්පිටිය පොලිසිය මෙම අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාඥා මධ්‍යස්ථානයකට එහෙරව හාමුදුරුවරු පොලිසි යති!

Next Post

දියතලාව සුපර් ක්‍රොස් ධාවන අනතුරින් මරණ හතයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.