සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තංගල්ලෙන් සොයා ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය මුහුදින් ගෙනා යාත්‍රාවක් අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 2, 2025
in පුවත්
Boat_L
Share on FacebookShare on Twitter

තංගල්ල,  සීනිමෝදර සහ ගොඩවැල්ලෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙනා බව හඳුනාගත් යාත්‍රාවක් සමග සැකකරුවෙක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම මෙහෙයුම සිදුකර තිබිණි. ඒ දෙවුන්දර මුහුදේදීය.

රුපියල් බිලියන 10ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් පසුගිය 22 දා තංගල්ල, සීනිමෝදර සහ ගොඩවැල්ල ප්‍රදේශවලින් සොයාගෙන තිබිණි. එහි හෙරොහින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 705යි ග්‍රෑම් 170ක් තිබිණි. ඒ  හොරොයින් කිලෝ කිලෝග්‍රෑම් 210යි ග්‍රෑම් 410ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 494යි ග්‍රෑම් 760ක් වශයෙනි.

මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිටිය දී සොයා ගැනීමත් සමගය.  ඔවුන් සමග සිටි තවත් අයෙක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.

පොලිසිය කළ විමර්ශනවලට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය දැනට ඩුබායි රාජ්‍යයේ සිටින උනාකූරුවේ ශාන්ත නැමති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් බවට තොරතුරු ලැබී ඇත.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ඉරාණයේ  හෝ ඇෆ්ගනිස්ථානයේ සිට මුහුදෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු වෙරළට ගෙනැවිත් එතැනින් මේ මත්ද්‍රව්‍ය තොගය බෙදා හැරීම සිදුවීමට සැලසුම් කර තිබූ බව විමර්ශන කණ්ඩායම්වල අදහස වී තිබේ.

සැකකරුවන් 06 දෙනෙක් මේ වනවිට සිද්ධිය සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොවැම්බර් 01 දා සිට වෙළෙඳසල්වලට පොලිතින් බෑග් නොමිලේ දීම තහනම්…

Next Post

මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චි ලබන 17 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.