බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටෙක්සාස් හි සාප්පු සංකීර්ණයකදී ළමුන් ඇතුළු 8කට මරු කැඳවූ ඝාතකයා හඳුනා ගනී

by Lanka Sara Editor
මැයි 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් හි සාප්පු සංකීර්ණයක ළමුන් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු ඝාතනය කළ ආයුධ සන්නද්ධ තුවක්කුකරු හඳුනා ගෙන තිබේ. ඔහු වයස අවුරුදු 33ක් වන මොරිසියෝ ගාර්ෂියා නම් වේ.

ඩලස් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත.

ජනාධිපති බිඩෙන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය “අපේ ජාතිය විනාශ කරන නවතම තුවක්කු ප්‍රචණ්ඩ ක්‍රියාව” යනුවෙන් හැඳින්වීය.

ගාර්ෂියාට අන්ත දක්ෂිනාංශික සබඳතා පැවතිය හැකි බව ඔහු ඇඳ සිටි ඇඳුම්වලින් අදහස් කරන බව විමර්ශකයෝ පවසා සිටිති.

ඔහු AR-15 පන්නයේ රයිෆලයක් භාවිතා කළ අතර සටන් ආම්පන්න පැළඳ සිටි අතර ඇඳුමෙහි RWDS යන අකුරු සහිත පැච් එකක් එනම් “රයිට් වින්ග් ඩෙත් ස්කොඩ්” තිබීම නිසා ඔහු – නව-නාසි කණ්ඩායමක් යැයි විශ්වාස කෙරේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

තුවක්කුකරු තම මෝටර් රථයෙන් වෙළඳ සංකීර්ණයක වාහන නැවැත්වීමේ ස්ථානයකින් බැස සාප්පු හිමියන්ට වෙඩි තැබීමට පටන්ගෙන තිබේ. ගාර්ෂියා සතුව අත් තුවක්කුවක් ද තිබූ අතර ඔහුගේ මෝටර් රථයේ තවත් ආයුධ සොයා ගන්නා ලදී.

සන්නද්ධ බැලිස්ටික් ආම්පන්න පැළඳ සිටි ගාර්ෂියාගෙන් පතොරම් කිහිපයක් සොයාගෙන ඇත.

ඔහු ගෘහස්ථ ප්‍රචණ්ඩකාරී අන්තවාදීන්ට සහ සමාන අදහස් ඇති පුද්ගලයන්ට සම්බන්ධකම් පැවැත්විය හැකි දැයි යන්න පිළිබඳ හෝඩුවාවන් සොයමින් විමර්ශකයෝ සමාජ මාධ්‍ය සහ සබැඳි ගිණුම් ඔස්සේ සෝදිසි කරමින සිටිති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

2023 වසරේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන සෙනසුරාදා – රෝගීන් 13ක්

Next Post

වියට්නාමය කවරදාටත් වඩා මෙවර උණුසුම්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.