බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජොන්ස්ටන්  පුතුන් දෙදෙනා සහ ඩග්ලස් දේවානන්දා මහර බන්ධනාගාරයේ ඩී වාට්ටුවේ එකට…

by editor
ජනවාරි 8, 2026
in පුවත්
SAMSUNG CSC

SAMSUNG CSC

Share on FacebookShare on Twitter

අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ පුතුන් දෙදෙනා ද හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද මහර බන්ධනාගාරයේ සාමාන්‍ය සිර වාට්ටුවක් වන ‘ඩී’ වාට්ටුවට යොමු කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ  පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ   පැවසුවේ, හිටපු අමාත්‍යවරුන් දෙ‍දෙනා සහ ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා මහර බන්ධනාර රෝහලේ තිබෙන සිරකරුවන් ඇතුළත් කිරීමේ සාමාන්‍ය සිරවාට්ටු වන 7 සහ 8 සිරවාට්ටුවල මෙයට පෙර රඳවා සිටි බවය.

එම වාට්ටු දෙක බන්ධනාගාර රෝහලට යොමු කරන සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන වාට්ටු නොව සාමාන්‍ය සිරකරුවන් රඳවා තබන සිරවාට්ටු බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ කියයි.

හිටපු අමාත්‍යවරුන්ට හෝ එම පුතුන් දෙදෙනාට මේ වාට්ටු තුළ කිසිදු විශේෂ වරප්‍රසාද හිමිවී නොමැති බව ද ඔහු වැඩිදුරටත් කීය.

ඔවුන් මෙම සිරවාට්ටුවල කෙටි කලක් රඳවා තැබීමට සිදු වූයේ මහර බන්ධනාගාරයේ පවතින අධික තදබදය නිසා බවත් මේ තත්වය මඟහරවාගෙන කඩිනමින්ම ඔවුන් ‘ඩී’ වාට්ටුව වෙත යොමු කළ බවත් ඔහු අවධාරණය කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පසුගිය 05 වැනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ එක් පුතකු අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබූ අතර තවත් පුතකු පසුගිය 04 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

ඔවුන් තිදෙනාම මහර බන්ධනාගාරය වෙත යොමු කළ අතර එම බන්ධනාගාරයේ වෛද්‍යවරයා වෙත යොමු කර සිරවාට්ටුවලට මෙසේ යොමු කර ඇත. ( දිනමිණ)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලිට්‍රෝ මිල නොවෙනස්… ලාෆ් ගෑස් මිල ඉහළ යයි!

Next Post

මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවන රියදුරන්ට එරෙහි නීති අද සිට අලුත් වෙයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.