බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතිවාදී විරෝධතාවයන්ට පිළිතුරු දෙමින් ජාතික දිනයට සමගාමීව නැගෙනහිර සියලු ජාතීහු එක්වී  විශේෂ වැඩසටහනක් සංවිධානය කරති!

by editor
පෙබරවාරි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

78 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව  වාලච්චේන, ඕට්ටමාවඩි හා කල්කුඩා ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන A Vison Sri Lanka සමාජ සේවා සංවිධානයේ මැදිහත් වීම මත වාලච්චේන නගරය තුළ  සිංහල, දෙමළ හා මුස්ලිම් ප්‍රජාව අතර සහයෝගීත්වය හා සාමය වර්ධනය කිරීම සඳහා  වැඩසටහන් මාලාව සිදුකරන ලදි.

ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් 23 සේමු නියෝජ්‍ය සේනාංකාධිපති මේජර් ජෙනරාල්  ජී.එස්.කේ පෙරේරා එක් විය. ඔහුව පිලිගැනීමේ කටයුතු සිදුවූයේ පාසල් ළමුන්ගේ තූර්ය වාදක කණ්ඩායමකිනි.

අනතුරුව සර්ව ආගමික නායකයෝ  එක්ව ජාතික ගීය ගායනා කිරීම, මියගිය සියළු පුද්ගලයින් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වුහ.

සමාජ සේවා සිදුකරන සංවිධාන කිහිපයක්ගි වෙත සහතික පත් ප්‍රධානය කිරීම, ඔරු පැදීමේ තරගාවලියක් පැවැත්වීමද  පැවැත්වූහ.

RelatedPosts

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජාතීන් අතර සහයෝගිතාව වර්ධනය කිරීම මෙන්ම විවිධ ප්‍රදේශ මුලික කර ගනිමින් නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද විරෝධතාවයන් පිටු දැකීම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ විය.

මේ සඳහා පාසල් ළමුන්, කල්කුඩා කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් දෙමළ, සිංහල සහ මුස්ලිම් ජාතික පුද්ගලයින් 3000 ට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහස් දිනයට ශ්‍රීධරන්ලා කිළිනොච්චියේ කළු කොඩි දමද්දී  වව්නියාවේ සිංහකොඩි ලෙළ දෙයි!

Next Post

හිස්බුල්ලාගේ පුනානි ජාත්‍යාන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වේ…

Related Posts

පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…
  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.