අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ විශේෂ දළදා ප්‍රදර්ශන ඉල්ලීමට මල්වතු -අස්ගිරි උභය පාර්ශවික සංඝ සභා හිමිවරු විරුද්ධ වෙති!

by editor
දෙසැම්බර් 23, 2022
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter
  • මේ ස්වභාවික විපතක් නෙමෙයි… දේශපාලකයින් විසින්ම ඇති කළ විනාශයක්… දළදා ප්‍රදර්ශන පවත්වා දේශපාලන වාසි ගැනීමේ ස්වරූපයක් පෙනෙන නිසා මේ කටයුත්තට ඉඩ නොදිය යුතුයි… කාරක සභා හිමිවරු බහුතරයක් දන්වති…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් දෙසැම්බර් 17 වැනිදා අගමැති දිනේෂ් ගුණවර්ධන අත එවා තිබූ  විශේෂ දළදා ප්‍රදර්ශනයකට අදාල ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි කාරක සංඝ සභා හිමිවරුන් බහුතරයකගේ විරෝධය ප්‍රකාශ වී ඇති බැව් දැනගන්නට තිබේ.

මල්වතු හා අස්ගිරි විහාරවල කාරක සභාවක සංඝයා වහන්සේලා විසි දෙනෙකු බැගින් හතළිස් දෙනකු සිටිති.  ඔවුන්ගෙන් බහුතරයක් මෙම දළදා ප්‍රදර්ශනයට විරුද්ධත්වය දක්වා තිබේ. ඊට හේතු වශයෙන්  ප්‍රකාශ  වන්නේ අද රට මේ පවතින අරාජික තත්වයට ආර්ථික පරිහානියට දේශපාලනඥයින් දැඩිසේ වගකිව යුතු බවය.

දළදා ප්‍රදර්ශනයක් පවත්වා දේශපාලන වාසි ලබා ගැනීමට අර අදින සෙයක් පෙනෙන්නට ඇති බවත් උන්වහන්සේ ලා ප්‍රකාශ කර ඇත.

ස්වභාවික විපතක් ස්වභාවික ආපදාවක් වැනි තත්ත්වයකදී රටට සෙත් පතා මහජන සුබ සිද්ධිය වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමේ වරදක් නැති බව ද ස්වාමීන් වහන්සේලා අවධාරණය කරති.

අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 2009 මාර්තු 06 වැනිදාය

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත්  ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් පවත්වා හෝ නිශ්චිත තීරණයක් ගැනීමට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා පියවර ගෙන නැති බවද දැනගන්නට ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අගමැතිවරයා මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැක ලබාදී තිබු ලිඛිත ඉල්ලීමට අමතරව එම ඉල්ලීම දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට ද ලබාදී තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මදුනාගල උණුදිය උල්පත් ගේට්ටුව සංචාරකයින්ට වසා දමා සේවකයින් විරෝධතාවයක!

Next Post

බටර් කේක් කිලෝවක් 1500යි… මේ මිලට විකුණන්න කේක් හදන්න බෑ…. බේකරි හිමියෝ කියති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.