සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චේන් කඩන කල්ලිවලට ඉඩ දී පොලිසිය නිදි… මන්නාරම පොලිසියට එරෙහිව සෞඛ්‍ය නිලධාරිනියෝ පෙළපාළි යති!

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රන්භාණ්ඩ හොරුන්ගෙන්  බේරී රාජකාරි කිරීමට අවකාශයක් නොමැති බවත්,  මුළු මන්නාරමේම කාන්තාවන්  මේ සංවිධානාත්මක කොල්ලකරුවන් නිසා අනාරක්ෂිත බවත්    කියමින් මන්නාරමේ සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රැසක් ඊයේ ( 21)   මන්නාරම නගරයේ විරෝධතාවයක් දියත් කළහ.

මෙම විරෝධතාවයට සහභාගී වූව සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පිරිස  මන්නාරම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිටින්  පෙළපාළියක්  ආරම්භ කොට නගරය හරහා ගමන් කරමින්  අවසානයේදී ජෙයෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුලු මන්නාරමේ පොලිස් බලධාරීන්ට විශේෂ සන්දේශයක් බාර දෙනු ලැබීය.

සේවය අවසන් කොට නිවස බලා යමින් සිටි මන්නාරමේ පවුල් සෞඛ්‍ය සේවිකාවක්  පැහැරගෙන    ඇයව පාලු ස්ථානයකට රැගෙන ගොස් මරණීය තර්ජනය කොට බිය වද්දා ඇය සතුව තිබූ රුපියල් ලක්ෂ නවයක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා පලා යෑමට මෙම කොල්ලකරුවන් කටයුතු කර ඇත.

මීට පෙරද  මන්නාරමේ සෞඛ්‍ය නිලධාරිනියන්ගේ හා වෙනත් කාන්තාවන්ගේ රන්භාණ්ඩ අවස්ථා හතරකදී කොල්ල කල්ලි  විසින් කොල්ල කා ඇතත් පොලීසියට එම කොල්ලකරුවන් අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මෙම කොල්ල කල්ලිය සංවිධානාත්මකව කටයුතු කරණ බවත් ඔවුන් යතුරු පදි වලින් මුහුණු ආවරණය කරගෙන පැමිණ මෙම රන් භාණ්ඩ කොල්ලකා  පලා යන  බවත් පවසන මන්නාරමේ සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මේ දිනවල රන් පවුමක මිල ඉතා ඉහල මට්ටමකට යාම නිසා රන් භාණ්ඩ කොල්ලකෑමද වැඩි වී ඇති බව පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

මනම්පිටියේ දී මහවැලි ගඟ පිටාර මට්ටමේ…

Next Post

යාපනය සරසවියෙන් බිහි වුන රත්තරන් දූ වරු….

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.