සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 29ක වියදමින් හැදූ වව්නියාවේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වැඩ නිමකළ දා සිට අද දක්වා අවුරුදු 06ක් වහලා දාලා!

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රුපියල් මිලියන 291 ක වියදමකින් 2016 වසරේදී වවුනියාවේ ඉදි කළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මේ දක්වා විවෘත කොට නොමැත.

කඩ කාමර 55 කින් සමන්විත මෙම ගොඩනැගිලි සංකිර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගත් අදාල සමාගම 2018 වසරේදී බලධාරීන් වෙත එම ගොඩනැගිල්ල බාර දී ඇතත් එය මේ දක්වා විවෘත කිරීමට බලධාරීහු අපොහොසත් වී සිටිති.

මේ තත්ත්වය මත වවුනියාවේ තොග එලවලු මධ්‍යස්ථානය හා අනෙකුත් තොග අලෙවි සැල් සියල්ලක්ම ක්‍රියාත්මක වන්නේ වෙනත් වෙනත් ස්ථාන වලදීය.

මහ පාර අයිනේ ක්‍රියාත්මක තොග වෙළද මධ්‍යස්ථානද දක්නට ලැබෙයි.

කොරෝනා සමයේදී මෙම වෙළද සංකීර්ණයේ ගොඩනැගිලි වල කොරෝනා මර්දන ඒකකයක් පිහිට වූ අතර දින කීපයක් උතුරේ සිට කොළඹට රැගෙන යන එලවලු හුවමාරු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද එම ගොඩනැගිලි ප්‍රයෝජනයට ගන්නා ලදී.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

නමුත් මේ වන විට එම ගොඩනැගිලි සංකීර්ණය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

වවුනියාවේ දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීම් වලදී මේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කොට දෙන ලෙස වවුනියාවේ වෙළඳ සංගමය හා තවත් සංවිධාන කීපයක්ම ඉල්ලීම් කොට ඇතත් මේ දක්වාම එම ගොඩනැගිලි සංකීර්ණය විවෘත වී නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලයෝ ගල්කිස්සේ ගෙදරකට පැමිණ වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙක් මරා දමති….

Next Post

කිලෝමීටර 3ක් දුරින් හොඳම පාසලක් බිහි කිරීම කරන්නේ පසුගිය කාලයේ දියත් වුන ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය සම්පූර්ණ කරන ගමන් … අගමැතිනිය කියයි!

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.