සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙල්බද්දර පද්මේ ගේ බිරිය, බිරියගේ දෙමව්පියන් ඝාතනය කරන්න ඩුබායි අමිලගේ සැලසුම හෙළිවේ…

by editor
පෙබරවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පද්මේ ගේ බිරිය  දෙමව්පියන් සමග වෙසෙන පන්නල නිවස වීඩියෝ කළ කුඩුවලට ඇබ්බැහි වූ  තරුණයින් දෙදෙනෙක් සියල්ල හෙළි කරයි…

කෙහෙල්බද්දර පද්මේගේ බිරියගේ මව්පියන් වාසය කරන නිවස සහ නිවසට ප්‍රවේශවන මාර්ගය ඇතුළු සියල්ල වීඩියෝ කළ තරුණයින් දෙදෙනා එසේ කර ඇත්තේ ගනේමුල්ල සංජීවගේ සමීපතම ගෝලයෙක් වූ ඩුබායි අමිල නැමැත්තා විසින් ලබා දුන් නියෝගයක් මත බව පොලිස් විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

අද අවුරුදු 21 සහ 24 වයසැති තරුණයින් දෙදෙනෙක් පන්නල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස වීඩියෝ කර ඇති අතර ඒ තොරතුර සම්බන්ධව පන්නල පොලිසි වහාම ක්‍රියාත්මක වී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ ගේ සියලුම ඥාතීන් සහ මිතුරන් ඝාතනය කරන බවට ගණේමුල්ලේ සංජීවගේ පාර්ශවය විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබුණ බැවින් යැයි වාර්තා වේ.

වහාම එම ස්ථානයට පැමිණෙන පොලිසියට නිවස ඡායාරූපගතකරමින් වීඩියෝ කරමින් සිටින තරුණයින් දෙදෙනා හමුවී ඇති අතර ඔවුන්ට එම වීඩියෝ කිරීම සම්බන්ධව සාධාරණ උත්තරයක් ලබා දීමට නොහැකි වූ හෙයින් අත් අඩංගුවට ගෙන පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීමේ දී තමන් මෙම වීඩියෝ කිරීම කළේ ඩුබායි අමිල නැමැත්තාගේ ඉල්ලීමකට බව හෙළි කර ඇත.

මෙම තරුණයින් දෙදෙනා ද මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් වන අතර ඩුබායි අමිල විටින් විට ඔවුන්ට මත්ද්‍රව්‍ය පානය සඳහා මුදල් එවන බැවින් ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට පැමිණි බව මෙම තරුණයින් පොලිසියට පවසා තිබේ.

එම නිවසට පිවිසිය හැකි ගමන්මග විඩියෝ කර තමන්ට එවන ලෙසට ඩුබායි සමීර නැමැත්තා උපදෙස් දුන් බවත් එය සිදුකළ බවත් සැකකරුවන් පොලීසිය හමුවේ පවසා තිබේ.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙල්බද්දර පද්මේ ගේ මිතුරෙක් මිනුවන්ගොඩ පත්අඬුවනදී වෙඩි කයි!

Next Post

ප්‍රකට යූ ටියුබ්කරුවෙක් වූ පානදුරේ ලාල්ට CID ඉදිරිපිට දී නාමල්ගේ කල්ලියකින් මැර තර්ජනයක්…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.