බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු සළිඳුගේ ජීවිතය අවදානම් ! මව අභියාචනාධිකරණයේ පිහිට පතයි

by Lanka Sara Editor
මාර්තු 15, 2023
in පුවත්
salindu
Share on FacebookShare on Twitter

මැඩගස්කරයේදී පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාගෙන් එක් අයකු වන කුඩු සළිඳු හෙවත් සලිඳු මල්ෂික ගුණරත්න පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ ජීවිතයට හානියක් සිදුවීමට ඇති ඉඩකඩ වළකන නියෝගයක් නිකුත් කරන ලෙස  මෙන් ඔහුගේ මව විසින් ඊයේ (14) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කොට ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නඳුන් චින්තක හෙවත් හරක් කටා මැඩගස්කරයේ සිට වෙනත් රටකට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එරට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු අට දෙනා අතර  සලිඳු මල්ෂිකා ගුණරත්න හෙවත් කුඩු සලිඳු ද විය.

ඔහුගේ මව වන පෙත්සම්කාරිය පවසන්නේ 26 හැවිරිදි තම පුත්‍රයා මේ වන විට පිටුවහල් කරමින් සිටින බව හෝ මැඩගස්කරයෙන් පිටුවහල් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, දැනට ශ්‍රී ලංකා පොලිසියේ  භාරයේ තබා ඇති  බවත්ය.

තමා දන්නා තරමින් තම පුත්‍රයා අධිකරණ කිහිපයක අපරාධ නඩු හයකට අදාළව සැකකරුවෙකු ලෙස හෝ අධිචෝදනා ලබා ඇති බවත් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයන්ගේ  මරණ සිදුවීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සිදුවීමක් බවය.   ඔවුන්ගේ ජීවිතවලට සිදුවිය හැකි ආසන්න අනතුර සම්බන්ධයෙන් එම පුද්ගලයින්ගේ පවුලේ අය සහ නීතිඥයින් විසින් නිශ්චිත අනතුරු ඇඟවීම් නොතකා ස්ථානගත කිරීම සිදුවන බවත් ඇය මෙම පෙත්සමින් පෙන්වා දී ඇත.

එහිදී ඇය තවදුරටත් සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත්තේ මාකඳුරේ මධුෂ් ඝාතනය කිරීමට පෙර ඔහුගේ බිරිඳ  ඒ බව මානව හිමිකම් කොමිසමට ලිඛිතව දන්වා ඇති බව තමන් දන්න්නේ යැයි පෙත්සම්කාරිය පවසයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මෙවැනි පසුබිමක් මත තම පුත්‍රයාටද මරණය සිදුවිය හැකි බැවින් ඔහුගේ ජීවිතාරක්ෂාව සලසන ලෙසට නියෝගයක් නිකත් කරන ලෙසත්  ඇය අධිකරණයෙන් ඉලලීමක් කර ඇත. එම නිසා තම පුතාගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට  වහා මැදිහත් වන ලෙස ඉල්ලා ඇය දිවුරුම් ප්‍රකාශයක් සමඟ 2023 මාර්තු 13 වැනි දින මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළ බව පෙත්සම්කාරිය පවසයි.

හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු සැකකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා මේ වනවිට විශේෂ සිව් පුද්ගල පොලිස් කණ්ඩායමක් ගොස් ඇති අතර ඔවුන් අද දිනයෙදී බොහෝ දුරට ශ්‍රිලංකාවට ගෙන එනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැකකරුවා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් බුද්ධි වාර්තා කිහිපයකම තොරතුරු සඳහන් වන අතර සළිඳු මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන්  ඔවුන් අතිශයින් කලබලයට පත්ව ඇති බවද ලංකාසර මීට පෙර වාර්තා කළේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට කෝච්චි දුවන හැටි… සෑම දුම්රිය ස්ථානයකට පොලිස් කණ්ඩායමක්!

Next Post

රජයේ අනතුරු ඇඟවිම් නොතකා වැඩ වර්ජනය ක්‍රියාත්මකයි… අද රට අඩපණ වන ලකුණු!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.