ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ හිඟයක් නෑ… GMOA ප්‍රකාශයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති ප්‍රකාශ කරයි!

by editor
ජූනි 14, 2025
in පුවත්
medicine
Share on FacebookShare on Twitter

රජයේ රෝහල්වල බහුලව නිර්දේශ කරනු ලබන ඖෂධයන්හි හිඟයක් නොමැති බවට ජනතාවට සහතිකවන බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.

ඔහු මේ බව පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු රෝහල් බලධාරීන් විසින් ප්‍රකාශ කර ඇති ඖෂධ හිඟයක් පවතින බවට වූ ප්‍රකාශ පදනම් කරගෙන පළකරනු ලැබූ වාර්තාවලට පිළිතුරු ලබා දෙමිනි.

වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග ආදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහගේ ප්‍රකාශය අද රටේ ප්‍රමුඛ මාධ්‍ය වාර්තා කර තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ මධ්‍යම ඖෂධ ගබඩාව තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 180ක පමණ ප්‍රමාණයක හිඟයක් මේ වනවිට පවතින බවයි.

පිළිකා රෝගීන්ගේ පිළිකා සෛල විනාශ කිරිමට ලබාදෙන කීමෝතෙරපි නික්ෂේපනය  සමඟම ලබා දිය යුතු  Filgrastim  ඖෂධය  නොමැති වීමෙන් පිළිකා රෝගීන්ට කීමෝතෙරපි ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇති ආකාරය පිළිබඳ වෛද්‍ය චමිල් විජේසිංහ උපුටා දක්වමින් අද උදේ ලංකාසර ද වාර්තා කළේය. පිළිකා රෝගීන් අත්විඳින මේ තත්ත්වය අපි අපේක්ෂා රෝහල තුළ දී පුද්ගලිකව ද දැක තහවුරු කරගෙන සිටියෙමු.

කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය විජේමුණි පැහැදිලි කළේ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි තත්වයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ බාධාවකින් තොරව ලබා ගත හැකි බවය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

කෙසේ වෙතත්, සැපයුම් දාම ගැටළු හේතුවෙන් තවත් ඇතැම් ඖෂධවලට බලපෑම් එල්ල වී ඇති බව පිළිගත් නියෝජ්‍ය ඇමතිවරයා මෙම තත්ත්වයන් අලුත් දෙයක් නොවන බවත් වසර ගණනාවක් තිස්සේ පැවති තත්ත්වයක් බවත්ය.

වර්ෂ 2026 වන විට ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීම සඳහා පුළුල් පියවර දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ටෙහෙරානය ගිනි ගන්න නියමිතයි” – ඉරාන ප්‍රති ප්‍රහාරයෙන් පසු ඊශ්‍රයාල විදේස ඇමති දැනුම් දෙයි…

Next Post

මම ජර්මනියට ආවේ LTTE ප්‍රබලයෙක් හමුවෙන්නලු… ජාතිවාදය මතුකරමින් කරන මේ දේශපාලනය නවත්වන්න නීති මදිනම් අලුතින් නීති හදනවා… ජනපති කියයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.