ඊයේ (30) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 36ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ ඊයේ මරණ 07ක් සහි මැයි 02 සිට මැයි 29 තෙක් මරන 29ක් වශයෙනි.
මේ වනවිට ලංකාවේ නිල වශයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1441කි.
එමෙන් ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයන් 2849ක් රජය විසින් වාර්තා කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් පසු ලංකාවේ වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ හැත්තෑහය දහස් අටසිය අසූ නවයක් බව වාර්තා කරන්නේය.
මේ පිළිබඳව රජය නිකුත් කළ වාර්තා පහත දැක්වේ.