බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉස්ලාම් ආගම් පෙළපොත් එක රටක් එක නීතියක් බළකායේ නියමයෙන් වහාම ආපසු කැඳවයි!

by Lanka Sara Editor
ජනවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉස්ලාම් ආගම සම්බන්ධ පෙළපොත් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

මේ වන විට ළමුන් පිරිසක් අතර බෙදා දී ඇති 6,7,10 සහ 11 ශ්‍රේණිවලට අදාළ ඉස්ලාම් ආගමික පෙළපොත් මෙසේ ඉවත් කර ඇත්තේ එක රටක් එක නීතියක් සඳහා වන විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායේ සහ ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ නියමයෙන් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මෙම පාසල් පෙළ පොත් සිංහල සහා දමිළ භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇති අතර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් පී.එන්. ඉලේපෙරුම මහතා මෙම පොත් පාසල් දරුවන්ට බෙදා දීම නවතා දමන ලෙසත් ඒවා බෙදා දී තිබෙන පෙළපොත් නැවත කැඳවා ඒ සංශෝධනය කර යළි බෙදා හැරීමට පියවර ගන්නා ලෙසත් මේ වන විට උපදෙස් දී ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයාට අනුව මෙම පොත් ආපසු ගෙන්වා ගැනීමට හේතු වී ඇත්තේ එහි ඉස්ලාම් අන්තවාදී දෘෂ්ටිවාදය පිළිබඳව යම් යම් අන්තර්ගතයන් එහි ඇතුළත් වී ඇති බව ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානය විසින් පෙන්වා දීමෙන් පසුව බව සඳහන් කර ඇත .

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

එම පොත් වල විශාල වෙනස්කම් සිදුකළ සිදුකළ යුතුව නොමැති බවත් සුළු වෙනස්කම් පමණක් සිදු කිරීමෙන් මෙම අඩුපාඩු මඟහරවා ගත හැකි බැවින් ඒවා සකස් කොට යළි හැකි ඉක්මනින් දරුවන් අතර බෙදා දීමට කටයුතු කරන බවද අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කර ඇත.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මීට පෙර විශේෂ කමිටුවක් ද පත් කළ අතර එම කමිටුව සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන සිංහල දෙමළ සහ මුස්ලිම් සාමාජිකයන් ගණනාවක් නියෝජනය කෙරිණි.

ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාව මෙම පාසල් පෙළ පොත් සකස් කිරීමේ කටයුතුවලට සම්බන්ධ ප්‍රදානයෙන් දෙදෙනා වෙත භාරදීමට කටයුතු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් තිබුණත් නැතත් නුවරට “මාස්ක්“ අනිවාර්යයි! -පරිසර ඇමති කියයි…

Next Post

“රටේ සම්පත්වල අයිතිවාසිකම් දෙනතාක් චීනය ඒකාධිපතියන්ට මිනීමරුවන්ටත් සල්ලි දෙනවා” – ජර්මානු නාවික හමුදා ප්‍රධානී

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.