බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩු පක්ෂ රැස්විමේදී වාසුට කුණුහරුප – ගම්මන්පිලට හූ හඬ

by Lanka Sara Editor
පෙබරවාරි 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් අතර මේ වනවිට දැඩි විවේචනයට ලක් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් අද පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු වෙනුවෙන් කතා කිරීමට ගොස් වාදයක පැටළුණු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට අමාත්‍යවරයාගෙන් පරුෂ වචනයෙන් බැනුම් ඇසීමට සිදුවූ අතර මෙම වාදයන්ට මැදි වු උදය ගම්මන්පිල අමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හූ හඬට ලක් විමට සිදු වී ඇත. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙම උණුසුම් ත්ත්ත්වය සමනය කර /ගැනුණු බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්තයෙන් පැවති මෙම ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දිනවල පොදුජන පෙරමුණ පිළිබඳව කරන ලද විවේචන සම්බන්ධයෙන් එහිදී කතා බහක් ඇති විය.

එහිදී මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා තමන්ට එරෙහිව විමල් වීවරංශ විසින් සිදු කරන ලද විවේචනයක් පිළිබඳව කතා කරමින් සිටියදී අමාත්‍ය වාසුදේව නානායක්කාර “විමල් මෙතන නැති වෙලාවේ මේවා කතා නොකරන්නැ“යි ලෙස ඉල්ලා සිටියේ අමාතය විමල් වීරවංශ මහතා නඩුවක් සම්බන්ධ කරුණක් සඳහා අද මිගමුව උසාවියට ගොස් තිබූ නිසාය.

එහෙත් වාසුදේව නානායක්කාර මහතා දිගින් දිගටම විමල් වීවරංශ මහතා කොළඹ වරාය සම්බන්ධයෙන් කළ කී දෑ සාධාරණිකරණය කරන්නට වූ අතර එයට පොහොට්ටු මන්ත්‍රිවරුන් දැඩි සේ විරෝධය පළ කරන්නට විය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ අවස්ථාවේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග වාසුදේව නානායක්කාර මහතා සමඟ වාදයකට පැටලී ඇති අතර එහිදී කෝපයට පත් වූ ප්‍රසන්න රණතුංග මහතා දැඩි පරුෂ වචනයකින් වාසුදේව නානායක්කාර මහතාට බැන වැදී ඇත. කෙසේ වුවද එහිදී අගමැතිවරයා වහා මැදිහත් වී මෙම වාදය එතනින් නවත්වන ලෙසට කළ ඉල්ලීම අනුව මෙම වාග් ප්‍රහාරය නතර වී අත.

කෙසේ වුවද උදය ගම්මන්පිල මහතාද තමන් සම්බන්ධයෙන් ඔහු නැති අවස්ථාවක් පිළිබඳව කළ විවේචනයක් හේතුවෙන් ද උණුසුම් තත්ත්වයක් හට ගත් අතර මන්ත්‍රිවරුන් ඔහුට බාධාකරමින් හූ කිම සහ කෑ කෝ ගැසීම පාලනය කිරීමද අගමැතිවරයාට කිරීමට සිදුවිය.

ආණ්ඩු පක්ෂයේ පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රිවරුන් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව දැඩි සේ විවේචනය කළද ඔහු වෙනුවෙන් වචනයක් හෝ කතා කිරීමට ඉදිරිපත්ව ඇත්තේ වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ කිසිදු මන්ත්‍රිවරයතු හො වරාය ගැටලුවේද විමල් වීරවංශ සමග එක් වූ එකදු මන්ත්‍රිවරයකු හෝ මෙම රැස්වීමේදී විමල් වෙනුවෙන් කතා නොකළ බව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකා බැංකු මූලස්ථානය විකිණීමේ සූදානමක් ගැන සජිත් පාර්ලිමේන්තුවේදී අසයි

Next Post

මෙරට කොවිඩ් මරණ ගණන 370 දක්වා ඉහළට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.