බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.පී.එල් ඇරඹෙයි… ආරම්භක සටන චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන් අතර

by editor
සැප්තැම්බර් 18, 2020
in ක්‍රීඩා, පුවත්
Mahendrasing-Doni-Rohith-Sharma

මහේන්ද්‍රසිං දෝනි හා රෝහිත් ෂර්මා

Share on FacebookShare on Twitter

අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගයට අද (19 දා) රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම  අතර පැවැත්වේ .

රාත්‍රී තරගයක් වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන්. ප.ව. 7.30 අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම වරක් ශූරතාව දිනාගෙන සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉකුත් වසරේද ශූරයන් විය. ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ තෙවැනි වරටත් සටනට පිවිසෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ගෙවී ගිය දශකය තුළදී වසර දෙකින් දෙක අයි.පී.එල්. ශූරතාව සිව්වරක් දිනාගෙන තිබේ. එහිදී ඔවුන් 2013, 2015, 2017 සහ 2019 වසරේදී අදාළ ශූරතාව හිමිකරගෙන තිබීම විශේෂත්වයකි.
මුම්බායි කණ්ඩායම සමග සමාරම්භක සටනට පිවිසෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමද තෙවරක් අයි.පී.එල්. ශූරතාව දිනාගෙන තිබේ. එහිදී ඔවුන් 2010, 2011 සහ 2018 වසරවලදී ශූරතාව දිනාගෙන ඇත්තේ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේය.
අයි.පී.එල්. ඉතිහාසයේ ශූරයන්ට පිරිනැමෙන වැඩිම ත්‍යාග මුදලද මෙවර තරගාවලියේදී ලබාදීමට සංවිධායකයන් කටයුතු කර තිබීම විශේෂත්වයකි.  මෙවර සමස්ත ත්‍යාග මුදල ඇ.ඩො. මිලියන 7.2 ක් වන අතර ශූරයන්ට ඇ.ඩො. මිලියන 2.9 ක්ද අනුශූරයන්ට ඇ.ඩො. මිලියන 1.8 ක්ද හිමිවේ. ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් මෙවර මෙම තරගාවලිය සංවිධානය කරන්නේ 13 වැනි වරටය.
අයි.පී.එල්. තරගාවලියට තරග වදින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය මහේන්ද්‍ර සිං දෝනි විසින්ද, කිංග්ස් පන්ජාබ් කණ්ඩායමේ නායකත්වය ලොකේෂ් රාහුල් විසින්ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් දිනේෂ් කාර්තික්ද, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා වශයෙන් රෝහිත් ෂර්මාද, රාජස්තාන් රෝයල් කණ්ඩායමේ නායකයා වශයෙන් ස්ටීන් ස්මිත්ද, රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්ඩායමේ නායකයා වශයෙන් විරාට් කෝලිද, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකයා වශයෙන් ඬේවිඞ් වෝනර්ද කටයුතු කරනු ලබයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදින් ඇරඹෙන පොත් ප්‍රදර්ශනයේ සෞඛ්‍ය නීති රකින හැටි බලන්න සෞඛ්‍ය අමාත්‍යංයෙන් විශේෂ නියාමනයක්…

Next Post

වැඩ වෙනවා මදි! රාජ්‍ය වගේම පෞද්ගලික අංශයත් මන්දගාමීයි – ජනපති

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.